Chapter 25

65 17 1
                                    


-----------------------
🙎‍♂️"යා... හ්, කු... කුක්... කුකියා ... උඹ ම්... මගේ යාළුවා. උ..ඹ.. ම්..මා..ව දන්නෙ අද්ද ඊයෙ ඉඳල නෙමෙයි. උම්බ නිසා තමයි මම අද්ද මෙතන ඉන්නෙ. ඔ..ඔව්.. අද මෙතන ඉන්නෙ උ.. උඹ නිසා.... හැබැයි... මම බිග්හිට් ආවට මම්ම උම්බ ගෙ කාඩ් එක කුඩ්ඩු කලේ නෑ. මම මගේ තැන හද්දාගත්තා. ෂිට්!..ෂිට්.. ඕ.."

මොනවද මෙයා මේ කියන්නෙ. මං දන්නවා බිග්හිට් එකට කෙවින් ඔප්පව introduce කරල තියෙන්නෙ කුකී. ඒ වෙද්දි ඩිසයිනින් ඩිග්රී එක කම්ප්ලීට් කරල වෙන කම්පනි එකක වැඩ කරල තියෙන්නෙ. ඒත් මේ මොනවද කියන්නේ. මං එයාට මොනව කලාටද??

මේ අහිංසකය කවදාවත් මෙහෙම බීල ඉන්නවා මං දැකල නෑ. එතකොට මම නිසාද මේ. මම එයාගෙ ජීවිතෙන් ඈත් වෙන එකමයි හොඳ කියලා මට හිතුනා. මගේ ඇස් දෙකෙන් බේරෙන කඳුළු මං වෙනුවෙන් නම් නෙමෙයි. මං නිසා කැත වෙන ලස්සන ජීවිතයක් වෙනුවෙන්.

👨‍🌾" මම උඹව අඳුන්නල දුන්නා විතරයි. උඹගෙ ටැලන්ට්ස් වලින් තමයි උඹ තැන හදා ගත්තෙ. ඉතින් දැන් මොකක්ද ප්‍රශ්නෙ? හරි. මේ අහිංසකී ගෙන් පලි ගන්නෙ මොකටද? කෙවිනා උඹයි මට කිව්වෙ ලූගීට කොරියාවෙ ඉන්න එකම කෙනා උඹ කියල. එයාව සතුටින් තියන්න උඹ ඕනම දෙයක් කරනව කියල. දැන් ඒකද ඔය කරන්නෙ. උඹ ඔහොම හැසිරෙනකොට මෙයාට හරි සතුටුද? මේ පේනවද... මේ සතුටු කඳුළු... උඹ ඉන්න නිසයි මමත් මෙයා ගැන වැඩිය හෙව්වෙ නැත්තෙ. පිස්සු කෙලින්නෙපා කෙවිනා..."

🙎‍♂️"උම්බට දුකයි නේහ්... හෙහ්..හෙහ්.. මට නෑ...??"

🙎‍♂️" මම ඔලුව කෙලින් තියාගෙන හිටියා... හරි.. කමක් නෑ.. මට්ටනෙ වුනේ.. ඒකට කමක් නෑ... මේ.. මේකි.. මේකි.. කෙල්ලෙක්. ඒ උනාට තමන් ගැන එහෙම හිතන්න දන්නෑ.. දන්නවද... මට ර්රිදෙනව. මේ.. මෙතන.. මෙතන.. රිදෙනව.. මං විශ්වාස කලා.. Trust.... රෙද්දෙ Trust ... කුකියා.. මට කමක් නෑ.. ඕ.. ඕන කෙනෙක් තමන්ට කැමති දෙයක් කර ගත්තාවෙ. මට්ට කම්මක් නෑ.. තමන්ගේ කැමැත්ත.. සෝ මින්.. සෝ මින්.. වන් මෝ.. වන් මෝ.. ජේබල්.."

👨‍🌾"කෙවිනා... කෙවිනා.. ජස්ට් ඉනෆ්. ස්ටොප් ඉට්... උඹට බෑ ඔහොම බොන්න.. මොනව උනත් උඹ මගේ බෙස්ටා. ඒක වෙනස් වෙන්නෙ නෑ. දැන් වත් හරියට තේරෙන්න කියපන් මොකක්ද වෙලා තියෙන්නේ?

Love is GoneWhere stories live. Discover now