48. Postscript

130 13 21
                                    

#loveisgone
LOVE IS GONE

පසු වදන
❤❤❤❤❤❤❤❤❤❤❤❤

හායි

ඉවරයි කිව්වට ඊට පස්සේ වෙච්ච දේවල් අහල ඉන්බොක්ස් ආපු කීපදෙනා වෙනුවෙන් මේ ටිකත් කියල යන්න ආවෙ.

හරි ඔන්න ඉතින් ඊට පස්සෙ වෙච්ච දේ අහන්නකො.

අර කතාවක් තියෙන්නේ කන්දක් නැග්ගොත් බෑවුමකුත් හම්බ වෙනව කියල. මාත් හිතන්නේ ඒක ඇත්ත වෙන්න ඇති. ජීවිතේ මගේ වයසට දරන්න බැරි තරම් දුක් වේදනා වලට මුහුණ දීල උහුලන්නට අමාරු තරම් වගකීම් දරාගෙන සෑහෙන තට්ට තනියම බාධා මැදින් හැම දේටම මුහුණ දුන්න මමම අද හිතනව ජීවිතේ සුන්දරද මෙතරම් කියල.

දැන් අපි ඉන්නෙ කොරියා වල කෙවින්ගෙ මහ ගෙදර. අපි වෙන ගෙදරකට යනවට අම්මවත් අප්පවත් කැමති වුනේම නෑ. සතියකට සැරයක් හරි නැනා බලන්න නොගියොත් එයා අපිව බලන්න මෙහෙ එනවා. කාලෙකට පස්සෙ පරණ නෑකම් අලුත් වෙලා. හැමෝම සතුටින්.

කෙවින් නැනාගෙ කම්පනි එකේ ඩිරෙක්ටර් කෙනෙක්. බිග්හිට් එකේ ෆැෂන් ඩිසයිනින් ට්රේනීස්ලට ලෙක්චර්සුත් කරනවා. "මින්-ෂනා ෆැෂන් ඩිසයිනින් ඉන්ස්ටිටියුට්" ඒ අපේ අලුත් ම ව්‍යාපාරය. ඒ වගේම අපි අපේ ෆ්ලවර්ස් ඇන්ඩ් ඕනමන්ට්ස් ෂොප් එක මගේ යාලුවෙකුට බාර දුන්නා. වෙන කාටවත් නෙමේ අපේ ෂිහාට. ඒකෙ වැඩත් හොඳට කරගෙන යනවා.

මම තවමත් බිග්හිට් එකේ වැඩ. ඒත් දොන්දේමන් සුපර්මාකට් එකෙන් නම් අස් වුණා. මොකද නයිට් ෂිෆ්ට් එක නිසා කෙවින් ඔප්ප මම ඒකෙ වැඩ කරනවට සම්පූර්ණ විරුද්ධ වුණා. (අම්මෝ.. කැත හිත.. වෙන දෙයක් නෙමේ.. මම අසනීප වෙයි කියලා 😜😜 )

කෙවින් මාව සර්ප්රයිස් කලා වගේ එයාටත් ඒ එක්ස්පීරියන්ස් එක ලබා දෙන්න වගේම ඉස්සර සෝ මින් වත් අල්ලගෙන මට කරපු මොට්ට වැඩ වලට රිටන් එක දෙන්නත් එක්ක තමයි මම ජිමින් ඔප්පගෙයි ඩොක්ටර් මීදුම්ගෙයි උදව් අරගෙන මෙමරි ලොස් සීන් එකක් කරලියට ගෙනාවෙ. කෙවින් කුකී එකතු වෙලා ජිමින් ඔප්පව ලැජ්ජ කරපු නිසා ජිමින් ඔප්පත් බෑ නොකියා උදව් කලා. ඊ ළඟට මගේ මහලොකු ඔප්පා කුකී, ළඟම යාලුවො ෂිහා, ටේ, හන්සි, චිමී මට කෙවින් ගැන කිව්වෙ නෑ වෙඩින් එක දවසෙ ඒ වෙලාව වෙනකල්ම. ඒ නිසා එයාලවත් මතක නෑ වගේම හිටියා. හොඳ වැඩේ.. ඇඬුවත් එක්ක. කමක් නෑ. එයාල මට කරපු දේ හැටියට ඕක මොකක්ද. තව පොඩ්ඩෙන් මනමාලය රිෂාන් කියල හිතල මැරෙන්නත් ප්ලෑන් කලා. නිකං හරි මම කලින්ම මොනා හරි කරගෙන මැරුණනම් ... එයාලට අඬන්න වෙන්නෙ ඔහොම නෙමෙයි. ඔය සිද්ධියෙදි මට උදව් කරපු හැමෝම එහෙම කරන්න හේතුව මාව සතුටින් තියන එක ඒ හැමෝගෙම අරමුණ වුන නිසා.

Love is GoneWhere stories live. Discover now