Chapter 32

49 15 0
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤❤

🗣"කෙවින් !. Stop it... මොනවද මෙතන වෙන්නෙ??? ."

වේදනාත්මක කටහඬ ක්.

නොහිතපු වෙලාවක අපි අපේම වුනු මුළු ලෝකෙම දෙපා මුලට කඩා වැටුනෙ කියන්න බැරි තරම් ලැජ්ජාවකින් මුළු ඇඟම කිලිපොලා යද්දී.
💥💥💥💥💥💥💥💥💥💥💥💥

පහළට ඇදුනු ගවුම් කර අතරින්, රත් පැහැ ගැන්වුණු මුහුණත් අතත් සැතෙකින් එළියට ඇදගත්ත කෙවින් මාව එයාගෙ පැත්තට හරවගෙන මගේ ඇඳුම හරියට සැකසුවේ තව දුරටත් මගේ ඉන වටෙන් අල්ලගෙන හිටපු අතින් මාව ඇඟටම තුරුල් කරගෙනමයි. අපි අපේ ලෝකෙන් මිදිලා පියවි සිහියට ආවට පස්සෙ මට දැනුනේ ඔලුව උස්සන්න බැරි තරම් ලජ්ජාවක්. තවමත් වැඩි වුන හදගැස්ම පිටට දැනෙන තරම්. ඒ බව මටම දැනුණා. ඒ නිසාම මම එයාගෙ පපුවට හිස බරකරගෙනම බිම බලාගෙන හිටියෙ පොළව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් දැනෙද්දි. කෙවින් මාව සනසන්න වගේ මගේ ඔලුව අතගෑවෙ ආපු කෙනා දිහාට යක්ෂ බැල්මක් හෙලලා.

මටත් ඕන වුනේ පොඩි වෙලාවක් හරි කෙවින් එක්ක තනියම කෙලින්ම කතා කරන්න. මම ආදරෙයි කියන්න. මාව දාල යන්න එපා කියන්න. මගේ හිත තේරුම් ගත්තා වගේ එයා මගේ මූණ දිහා බැලුවා.

💙"ඔ.. ඔප්පා... මට.... ඔයා එක්ක.. ටිකක් ක්.. කතා කරන්න ඕන... "

💁‍♂️"සෝ මින්! ඇයි දැන් ආවෙ?"

🙍‍♀️"කරන්ට් ගියපු නිසා බලන්න මෙතනට ජේ වොන් ආවා. එයා... තමයි ... ම..මට එන්න කිව්වේ. මං හිතුවෙ නෑ.... මං හිතුවෙ නෑ...මේ..! මේ කෙල්ල පව් කෙවින්.. ඔහොම කරන්න එපා! එයත් කෙල්ලෙක් නෙ."

"ඔයාට දැන් ආපහු හැරෙන්න පුළුවන්ද කෙවින්?"

සෝ මින් අඬ අඬා කියවගෙන ගියාට මටනම් අගක් මුලක් තේරුනේ නෑ.

පැත්තකට වෙලා බලාගෙන හිටපු ජේ වොන්, ඒ කිව්වෙ රෙස්ටොරන්ට් එකේ අනිත් කොල්ලා එයත් ඇවිත් සෝ මින් ළඟින් හිටගත්තා.

👷‍♂️"කෙවින් බොස්.. උදේ ආපු වෙලාවෙ ඉඳන් ඔයා මොනවද කිව්වෙ. පාන්දරම මූණත් අමුතු කරගෙන ඇවිල්ලා අර රූම් එකට වෙලා කොට්ටෙත් බදාගෙන ඉන්නකොට මං කිව්වා හරි කෙලින් තීරණයක් ගන්න කියලා. කී දෙනෙක් නම් දුක් විඳින්නද? යන්න අරිනවනම් පාඩුවෙ යන්න දෙන්න ඕන. What the fu#$ is this doing?"

Love is GoneWhere stories live. Discover now