Chapter 26

57 15 0
                                    


❤❤❤❤❤❤❤❤❤❤❤❤

----------------------
අඩි සද්දෙ දොර ළඟටම ඇවිත් නැවතුනා. ඒත් තවම කවුරුවත් දොරට තට්ටු කලේ නෑ. හොඳින් කන් දීගෙන ඉන්දැද්දි පුංචි කසු කුසුවක් ඇහුණා. ඊ ළඟට තවත් කෙනෙක් දුවගෙන එන සද්දෙත් එක්ක පඩිපෙළේ පැති බැම්ම උඩ තියල තිබුණ මල් පෝච්චියක් බිමට වැටිලා කැඩෙන හඬ ඇහුණා.

👨‍🌾"නම් ජූන් හ්යුන්ග්"
දැන් මට තව ප්‍රශ්නයක්. කුකී කොහොමද දැක්කෙත් නැතුව කතා කලෙත් නැතුව එහෙම කියන්නෙ.

👨‍🌾"යා..... ජිමින් හ්යුන්ග්.. තේයොං හ්යුන්ග්.... ඔය දොරේ අද ජරාවක් ගෑවිලා තිබුණා. හේත්තු වෙන්න එපා."

🗣🗣"යා.... දැන්ද මෝඩයෝ කියන්නෙ ?"

💙"ඈ... ඔයාට මොකක් හරි සුපර් පවර්ස් තියෙනවද..?"

👨‍🌾"මගේ අයියල ගැන කියන්න මට වෙනම සුපර් පවර්ස් ඕන නෑ . ඒ විතරක් නෙමෙයි. කෙවින ගැනත් මම ඒ වගේම දන්නව. ඒත් දැන් දැන් කෙවින ගැන පේන දේට, දැනෙන දේට වඩා එයා කියන දේවල් වෙනස්. මෙච්චර කාලයක් නම් එයා මට බොරු කිව්වෙ නෑ..."

💙"එතකොට ඒකටත් මමද හේතුව"

ආයෙත් මගේ කඳුළු අලුත් වුණා.

👨‍🌾"මම එහෙම දෙයක් කිව්වද දැන්.. එයා ඔයාට වගේම මටත් කියන්නේ හිතේ තියෙන දේ නෙමෙයි. අර රෙස්ටොරන්ට් එකේ අතගාන කෙල්ල. එයා මට ඇල්ලුවෙ නෑ. ඔච්චර ලොකු යාලු කමක්?? මට ඕක දැනගන්න නම් පුළුවන්. ඒත් මෙයා ඕව යට ගහනවනෙ. අනික මෙයාගෙ හැසිරීම.... මේකා හරියට කෙලින් නැති නිසා තමයි මටත් සමහර තීරණ ගන්න බැරුව ඉන්නේ. බලමු තව ටිකක්.."

🗣"කුකියා... මේ දොර අරිනවද අද...?"

👨‍🌾"ඇයි.. හැංගිලා බලාගෙන හිටියා ඇතිද? අනේ.. කවදද හ්යුන්ග් ඔයාල ලොකු ළමයි වෙන්නෙ?."

🌻"ඕ.. ඕ.. කුකියා.. තමුන් ගෙ ලොකු ලොකු වැඩ නිසා තමයි අපිට මේ මහ රෑ එන්න වූණේ"

 තමුන් ගෙ ලොකු ලොකු වැඩ නිසා තමයි අපිට මේ මහ රෑ එන්න වූණේ"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Love is GoneWhere stories live. Discover now