Chapter 21

57 15 2
                                    


------------------------------------------------

ටිකක් තද සීතලක් එක්ක මට ඇහැරුණා. පොඩි වෙලාවකට පස්සෙයි මට මතක් උනේ අපි මේ ගාඩ්න් එකේ නේද ඉන්නේ කියලා. මගේ ජැස්මින් පඳුරේ පිරුණු මල් වල සුවඳ පාන්දර සුළඟට මුසු වෙලා ඒ දැනුණෙ සුවඳවත් සීතලක්. 🌸🌸🌸🌸🌸🌹

තවමත් හඳ බැහැල ගිහින් නෑ. ඊයෙ පෝය දවස. වෙනදටත් වැඩිය ලොකුවට වත්ත කෙලවරේ චෙරි ගස් පේළියට උඩින් හඳ හිනාවෙවී බලාගෙන හිටියා. 🌕🎑🌕🎑🌕🎑🌕🎑🌕

මම එහෙමම ඉඳන් ඔලුව නොහරවා ඇස් විතරක් කරකවලා මගේ එහා පැත්තෙ හිටිය කෙනා දිහා බැලුවා. කෙවින් ඔප්පා නෑ. මගේ කකුල් වලට බ්ලැන්කට් එකක් දාලා. ඔප්පගෙ වූල් ජැකට් එකකින් බෙල්ල ළඟට වෙනකන් වැහිලා. 🧊🥶💧🌨🧊❄🧥🧥💧

එතකොට කුකී.... ආ.. ඔය ඉන්නෙ දෙන්නත් එක්ක කුටු කුටු ගගා. මට පේන්නෙ මෙයාල ඉන්නෙ දැන් කෑම්පින් මානසිකත්වයකද කොහෙද.
අපි හිටපු තැන මැදට වෙන්න කලු ගල් අතුරපු තැන ගිනි ගොඩක් ගහනවා. මටත් නැගිටින්න හිතුනත් දෙන්නගෙ කතාව අතරෙ මගේ නම කියවෙනව ඇහුන නිසා මම නිදි විදිහටම ඉඳගෙන කතාවට කන දැම්මා.

👂👂👂👂👂👂👂👂👂👂

🙍‍♂️"ඒත් කුකියා නැනා කැමති වෙයිද? එයා ගොඩක් කැමතියි රුකී එයා ළඟ ඉන්නවට. Pd ටයිම් හදල දුන්නෙ උදේ නමයෙ ඉඳල හවස හය. මට මෙයාට සම්පූර්ණ training එකක් දෙන්න වෙන නිසා මගේ ටයිම් එකමයි."

👨‍🌾"නෑ.... නැනාගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මං ඒක බලාගන්නම්. අපරාදේ දක්ෂ ළමයෙක් ගෙදරට කොටු කරල තියන එක. එතකොට මොකක්ද අර අනිත් එක උඹ කිව්වෙ කෝස් එකක් ගැන. "

🙍‍♂️"ඔය ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න ඔය ට්රේනින් වලින් විතරක් බෑ. ඒව වලින් practical සයිඩ් එක කලාට විධිමත් අධ්‍යාපනයක් තියෙන්න ඕන. මං හිතාගෙන ඉන්නෙ අපේ යුනි එකේම පාට් ටයිම් කෝස් එකකට කෙල්ලව ජොයින් කරන්න."

👨‍🌾"හ්ම්.... ඒකනම් හොඳයි. ඒත්...... මට ඇත්තම කියපන් කෙවිනා .... මට උඹගෙ ලොකු වෙනසක් පේනවා. මේ කෙල්ල උඹගෙ කවුද? මොනවද උඹ හිතාගෙන ඉන්නේ. ඇයි උඹ ඔය තරම්ම මෙයා ගැන වද වෙන්නෙ"

අප්පට සිරි. තෑම්ස් කුකියා. 😘😘 ඉඳහිට හරි වැදගත් දේවලුත් ඔය කටින් පනිනවනේ.😆😆 මාත් කන් දෙක උල් කරගෙන හුස්මත් තද කරගෙන අහගෙන හිටියෙ ඕක මටත් උත්තර දැනගන්න ඕන වුනත් අද වෙනකන් වචනයට හරවගන්න බැරි වුන ප්‍රශ්නයක් නිසා.🤔🤔

Love is GoneWhere stories live. Discover now