chapter 18

68 17 2
                                    


-----------------------------------------------
මං කෙවින් ඔප්පා දිහා බලලා ගස්සලා අහක බලාගත්තා. මහා නරකයි අප්පා.....මේකත් අර අලුගුත්තේරු කුකියත් එක්ක එකතු වෙලා කරපු දේ ඉතින්....

🙍‍♂️"වාව්. ආ.. එහෙමත් ලස්සනයි. හා.. දැන් මොකද ඔරවන්නෙ"

ඔප්පත් දැන් ගානකට ඇවිල්ලා.

💙" හරිද දැන් සතුටුද ????"

🙍‍♂️"ම්හු.. තාම නෑ. ඉවරයි කියලද හිතුවෙ....."
ඔප්පා හිනා වෙවී එහෙම කිව්වෙ.

ඊට පස්සේ කට්ටියම කෑම කන්න පටන් ගත්තා. ජින් ඔප්පා ටේබල් එක ළඟ හිටපු අජුම්මව අල්ලගෙන එතන කෑම වර්ග ගැන පර්යේෂණයක්.

කුකියා කට්ලට් ප්ලේට් එක පිටින් උස්සගෙන ගිහින් ටේ ළඟින් වාඩි වෙලා දෙන්න එක්ක ඒකට වගකියන්න පටන් ගත්තා. ටේට නම් ඒක ටිකක් සැර වැඩියි වගේ. මූණත් රතු වෙලා. ඒකට කුකී... එක කටට එකයි.

එළවළු රොටී කකා හිටපු ජිමින් ඔප්පත් එතනට පැනගෙන ආපු පාර පුටුවත් පෙරළගෙන බිම

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.

එළවළු රොටී කකා හිටපු ජිමින් ඔප්පත් එතනට පැනගෙන ආපු පාර පුටුවත් පෙරළගෙන බිම.

නම්ජූන්, යුංගි, හොබී ඔප්පලනම් පිළිවෙලක් ඇතුව කනවා. ඒත් ඉතින් අර පිස්සු පැටව් තුන් දෙනාගෙ වැඩ වලට හිනා වෙලාම එයාලගෙත් කන කෑමත් හිර වෙනව.

🌻"කෙවිනා.... අද fasting ද? මේ... දැන්ම ආවෙ නැත්නම් සරි ලන්කන් හොට් හොට් මීල්ස් ආයෙ දකින්නවත් ඉතුරු වෙන්නෙ නෑ."

කකා හිටපු වෙජි රොටි කෑල්ලක් දික් කරගෙන ජිමිනා කෑ ගහන අතරෙ කුකී ජිමින් ඔප්පගෙ අත ඇදල අරගෙන ඒ කෑල්ලත් එයාගෙ බඩට යැව්වා.

🌻"යා...හ්.. යා..හ්... කුකියා.... මගේ අත. ආ........ මං ගලවනවා තමුසෙගෙ ඔය තඩි පොල්ලෙලි දෙක."
කුකී හිනාවෙවී එතනින් පැන ගත්තා.

Love is GoneDove le storie prendono vita. Scoprilo ora