Chapter 23

59 16 0
                                    


💌💌💌💌💌💌💌💌💌💌💌💌

එයා කෙලින්ම ඇතුලට ඇවිත් වැඩිවුණේ මගෙ ටේබල් එක උඩ.

💙"ටේ......."

🍓"කුකියා කියනකන් මම දන්නෑ ඔයා අද ඉඳලම මෙහෙ වැඩ කියල. කොහොමද ඉතින්."

💙"හොඳයි ඊ... ති.. න්..... අනේ මන්දා ඒ වුනාට. "

🍓"ඔයාගෙ බොස් තමයි කිව්වේ මෙතන හොල්මනක් දැකලා වගේ ඉන්නව කියලා. මං ඒකයි ටිකක් බලල යන්න ආවෙ."

💙"කවුද ... කෙවින් ඔප්පද කිව්වෙ. පිස්සු අනේ එයාට. මං මේ හොඳට ඉන්නෙ.. නේද.....?"

🍓"හ්ම්.... ඒක තමයි. මං මේ කිව්වෙ දැන් ඌටත් පිස්සු වගේ තමයි. ඔයත් ඔය ඉන්නෙ මහසෝනා දැකල වගේ" ටේ හිනා වෙවී කිව්වා

"මේ.. ලූගී ඇත්තටම ඔයා අද හරි ලස්සනයි. කැෂුවල් වලට වඩා අමුතුම ලුක් එකක් තියෙනවා

එතකොටම වගේ කුකී කෙවින් දෙන්නම කතා කර කර කැබින් එකට ආවා. ටේ මාත් එක්ක කතා කරද්දි එබි එබී බලපු කෙල්ලො කෙවින් ඔප්පා එද්දි සද්ද වහලා වැඩ.

ෆුල් කිට් එකට කෙවින් ගෙ තියෙන්නෙ අමුතුම ගාම්භීර පෙනුමක්. වැඩි හිනාවක් නෑ. කතාව අඩුයි. බලන්නෙත් විනිවිද යන ඍජු බැල්මක්. අර පිස්සු නටන අහිංසක හුරතල් කොල්ල එතන නෑ.

ඒ පෞරුෂය දැක්කම ඕන කෙනෙක් ටිකක් හෙල්ලෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ පෞරුෂය දැක්කම ඕන කෙනෙක් ටිකක් හෙල්ලෙනවා.

වැඩ වගේම සෙක්ෂන් එකේ හැම දෙයක්ම පිළිවෙලට නොතිබුණොත් ඒවට කෙවින් ගෙන් සමාවක් නෑ.

ඒ නිසාම හැම දෙයක්ම හරි ලස්සනට තිබුණා. ඒ විතරක් නෙමෙයි. කෙවින්ගෙ විශේෂ සැලකිලි ලැබෙන මම ගැනත් ලොකු අවධානයක් අනිත් අය අතරේ තිබුණා. හැම වෙලාවෙම එයාල මගේ දිහා බැලුවෙ අමුතු සතෙක් දිහා බලන විදිහට. මට ඒක හරි අපහසුවක් වුනත් ඔප්පනම් කිව්වේ ඕව ගනන් ගන්න එපා. මොනව හරි ප්‍රශ්නයක් වුනොත් මං බලාගන්නම් කියලා.

Love is GoneWhere stories live. Discover now