CHAPTER 1❄

658 84 1
                                    

නම්ජුන් හිටියෙ එයා ඇස් දෙකෙන්ම දැක්ක දේ අදහාගන්න බැරුව.

" නෑ.....ඒක වෙන්න බෑ.... ඒ යූරා නෙමෙ......නෑ..ඒ එයා නෙමේ!! "

කම්මුල් දිගේ කදුලු බේරෙද්දි නම්ජුන්  හොටෙල් කොරිඩෝවේ දිගටම පිස්සුවෙන් වගේ දිව්වා.වටේ මිනිස්සු එයාගෙ හැප්පුනත්....නම්ජුන් නෙමේ හැරිලා බැලුවේ.අත්ලෙන් ඇස්වලට උනන කදුලු පිහිදාන ගමන් එයා දිගටම දිව්වා.

"සර්..ප්ලීස් ඇතුලට යන්න එපා.ටිකක් ඉන්න.....!! "

මීට ටික වෙලාවකට කලින්  සෙකට්‍රි කතා කරලා කියද්දි නම්ජුන් ඇත්තටම ඒ හොටෙල් රූම් එක ඇතුලට නොගියා නම්..... 

.

.

.

.

.




සමහර විට එයාට ලොකු දෙයක් මගහැරෙවී...................................

..............................................❄❄❄❄❄

"All the world's a stage,
And all the men and women merely players;
They have their exits and their entrances;
And one man in his time plays many parts,
His acts being seven ages."
― William Shakespeare, 

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now