CHAPTER 3❄

326 81 3
                                    

" යූරා ඔයාට බෑ මට මෙහෙම කරන්න...ඔ-ඔයා කොහොම-ද එහෙම වෙන මනුස්ස-යෙක් එක්ක.....!! " 

නම්ජුන් පැය ගානක්ම ශවර් එක යට මුමුණ මුමුණ යටි උගුරෙන් කෑගැහුවා. එයා කොච්චර වෙලාවක් ඒ විදිහට ටයිල් එකේ ගුලිවෙලා හිටියද කියන්න එයාටම අදහසක් තිබුනෙ නෑ.ඒත් නම්ජුන් දැනන් හිටියෙ එක දෙයයි....එයාට මේ වේදනාව දරාගන්න බැරිතරම් බරයි.

වතුර හින්දම රතු උනු ඇස්,කදුලුවලින් හෙම්බත් වෙද්දි නම්ජුන්ට සීතල පොලොවෙම නින්ද ගියා.ආයෙත් ඇස් ඇරලා බලන්න කිසිමදෙයක් නම්ජුන්ට ඉතුරු වෙලා තිබුනෙ නෑ.

.

.

.

.

.

.

එයාගෙ මුලු ලෝකෙම එක තප්පරේකින් විනාස වෙලා යද්දි...නම්ජුන්ට ඇස් ඇරලා බලන්න තවත් ඉතුරු මොනාද??

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now