CHAPTER 12❄

218 65 0
                                    

කෙනෙක් ඇත්තටම සර්ප්‍රයිස් උනා.ඒත් ප්‍රශ්නෙ කවුද ඇත්තටම එහෙම සර්ප්‍රයිස් උනේ  කියන එකයි.



නම්ජුන් හිටියෙ දොරෙන් ඇතුලට ආවට අස්සෙ එයා දකින දේ ගැන ඇස් අදහාගන්න බැරුව.එයා බලාපොරොත්තු උනු විදිහටම යූරා සර්ප්‍රයිස් උනත්..යූරාට වඩා වැඩියෙන් නම්ජුන් සර්ප්‍රයිස් උනා.

"යූරා..................................!!! " නම්ජුන්ගෙ වචන ගොලුඋනා. 

"නම්..ජුන් ඔයා?? ..........." යූරාත් ඒ විදිහටම කෑගැහුවෙ ඇග වැහෙන්න බෙඩ්ශීට් එක තවත් උඩට අදින ගමන්.

.

.

.

.

.

.

.

දෙයියනෙ! නම්ජුන් මේ දකින දේ...............................

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now