CHAPTER 4❄

289 76 2
                                    

"නම්ජුනා මේ දොර අරිනවා....! කිව්වහම අහලා මේ දොර අරිනවා....! "

"ෆෝ ගෝඩ් සේක් කිම් නම්ජුන්.....මන් මේ දොර කඩලා දාන්න කලින් අරිනවා.....! "

එක දිගටම දොරට වදින තද පහරවල් හින්දා නම්ජුන්ගේ ඇස් ඇරුනා. ඒත් තාමත් ජින් පිස්සුවෙන් වගේ නම්ජුන් දොර අරිනකන් දිගටම දොරටම තඩිබෑවා.ජින් හිටියෙ බයවෙලා.මගදි නම්ජුන්ගේ සෙකට්‍රිගෙන් අහන්න ලැබුනු කතාව හින්දා,ජින් දැනන් හිටියා නම්ජුන් දැන් ඉන්නෙ ගෙදර කියලා.

ඒත් පැය ගානක් තිස්සෙ ඔහේ වැටෙන වතුර සද්දෙයි...නම්ජුන්ගේ කිසිම සද්දයක් නැති වීමයි ජින්ව ගොඩක් බයකලා..

" නම්ජුන්......ප්ලීස් මේ අහපන්.දැන්වත් වරෙන් එලියට..." ජින් කිව්වෙ දුක කටහඩකින්.

එකසැරේම මේ වගේ දෙයක් යූරගෙන් ජින් බලාපොරොත්තු උනේ නෑ කිව්වොත් බොරුවක්.ජින් කාටත් වඩා හොදට ඉක්මනින් මිනිස්සුන්ව තේරුම් ගන්න හින්දා, යූරා වෙන මනුස්සයෙක් එක්ක එක්ක නිදාගත්තා කියලා අහද්දි ජින් පුදුම උනේ නෑ.එයා වද උනෙ අහින්සක හිතක් තියෙන නම්ජුන් ගැන.

.

.

.

අද දවස නම්ජුන්ට ගොඩා...ක් දිග දවසක් වෙන්නයි යන්නෙ. ජින් ඒක දන්න නිසාම නම්ජුන්ව හොයාගෙන ආවා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now