CHAPTER 2❄

400 78 3
                                    

නම්ජුන් හිටියෙ එයාගෙ ගෙදර ඇතුලෙ.වැරදුනා.

එයාගෙයි යුරාගෙයි ගෙදර ඇතුලෙ

ගෙදර ආපු ගමන්ම බාත් රූම් එක ඇතුලට වැදුනු නම්ජුන් ඇදන් හිටපු  ශර්ට් එක පිටින්ම ශවර් එක යට ඉදගත්තා.එයාගෙ ඇස්වලින් තාමත් උල්පතක් වගේ කදුලු ගලා හැලෙද්දි,ඒ කදුලු නම්ජුන්ගේ මූන පුරා ගැලුව වතුර එක්ක එකතු උනා.කදුලුයි වතුරයි එකට එකතු වෙලා නම්ජුන්ව තෙමාගෙන බිමට වැටෙද්දි නම්ජුන් තාමත් එයා ඇස් දෙකෙන් දැක්ක දේ විශ්වාස කරගන්න බැරුව හිටියා.

.

.

.

.

.

.

කොහොම නම් විශ්වාස කරන්නද යූරා වෙනත් මනුස්සයෙක් එක්ක තමන් ඉස්සරහම  නිදාගත්තා කියලා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now