CHAPTER 23❄

191 60 2
                                    

"නම්ජුන් ඔයාට පුලුවන්ද මට මේ පාඩම කියලා දෙන්න....? මිස් කිව්වා ඔයාගෙන් අහගන්න කියලා...." යූරා කොලේජ් එකට ඇවිත් දවස් 3 කට පස්සෙ නම්ජුන් එක්ක කතා කලා ආයෙම.පොඩි වෙලාවක් බලන් හිටපු එයා යූරාට වාඩි වෙන්න කියලා අතෙන් පෙන්නන ගමන් යූරාට ලිට් පාඩම කියලා දුන්නා.

"නම්ජුන් ඔයා ගොඩක් දක්ශයි.මිසිස් ලීටවත් බැරි උනා ඔයා තරම් හොදට පාඩම කියලා දෙන්න ." යූරා කියද්දි නම්ජුන් ලාවට හිනා උනා.ඒ මූනෙ ඇදුනු හුරතල් ඩිම්පල් එක දිහා යූරා බලන් හිටියෙත් සතුටෙන්.

" ඔයාගෙ ලිට් පොත අද ගෙදර ගෙනියන්න දෙනවද නම්ජුන්...මට නෝට් එක ලියාගන්න...."

" ඔව් ගෙනියන්න...මට ආයෙම හෙට ගෙනත් දෙන්න...." යූරා අහද්දි නම්ජුන් එයාගෙ බෑග් එක අදින ගමන් උත්තර දුන්නා.

.

.

.

.

.

මේ හැමදේම දිහා ආගන්තුක ඇස් දෙකක් බලන් හිටියා.

IN YOUR EYES.....💧🖤(completed)Where stories live. Discover now