01කොටස.....🌼

23K 1.6K 346
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මහරාළ නුඹයි රට රකිනාසෙත්කවිය වගේ සෙත සදනාවෑ කන්ද පාමුලට කුරුළු පාලුවටආලය කරනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මහරාළ නුඹයි රට රකිනා
සෙත්කවිය වගේ සෙත සදනා
වෑ කන්ද පාමුලට කුරුළු පාලුවට
ආලය කරනා......
දුර පේනතෙක්ම දළු දාන...
මල් පිපුනු නව  ලොවට එබෙනා

දියකැට පහන අරුම පසක් කොට අප්පච්චිලා ගියා.......
හිරු කිරණ ඉරාගෙන සන්හිඳපාමුල
දොහොත් මුදුන් දෙන ගොවි දෙයියෝ
කිරි දොවන උදෑසන සුවද පුරෝගන ගම්මා....නෙ..

ගොවියන්ට තමයි මේ ගීතෙ....
දෙවියන්ට සදිසි මල්මාලෙ....
ගොවිබිම්‍ය අපේ දේවාලෙ...
දෙවියන්ට අපේ ගරු ප්‍රේමේ.....!!

මේ සතියට ඉස්කෝලේ නොයන තුන් වෙනි දවසෙ මම අදත් උදැල්ලට අත් දෙකම එකතු කරලා වැන්දා.......

ගෙදරි බීලා ආව කහට කෝප්පෙ ඇරුනම උදේට කන්නවත් උන්නෙ නැති මම හවස තියන පන්තියට වත් යාගන්න බලාගන පලවෙනි උදලු පාර මඩට ගැහුවා.....හෙට දිහාවට වී ඉහාවි...........මීහරක් බානක් අදේට වත් ගෙනේවි...ඒත් මේ ඇබිත්තන් කුඹුරු කෑල්ලට කවුද මී හරක්බානක් දෙන්නෙ.......

මම එහෙම්ම මගෙ ඉහට උඩින් තියන නිල්ම නිල්පාට ආකාසෙ දිහා බැලුවා....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now