32 වන කොටස...🌼

9.9K 1.3K 731
                                    

මගෙ ....තෙ...හස්.....

මං හරි අමාරුවෙන් හුස්ම ඇල්ලුවා...............කිරි මූදෙ ගිලිනු මට වක්කඩ ගාව නටන තිත්ත පැටවුන්ට පාර පෙන්නලම බාගෙට පන ගිහින් තියෙද්දි  මගෙ ඉන්ධර්ට ස්වර්න විමානෙට එහා ලෝකෙට යන පාර හොයා ගන්න බැරි වෙයි කියල පාර පෙන්නන්න එලිය දුන්න ලාම්පුවට පවා අවසානෙදි හති වැටුනා...ඇයි පාර පෙන්නලම...........

කහපාට ලාම්පු දැල්ල සුදු පාට හුනු ගාපු බිත්තියෙ රටා ඇදලම පන ගිහින් උන්නා....ඇයි දෙයියනේ කී වංගියක්ද.....මගෙ ඉන්ධර්ගෙ හයේ හතරෙ සර්වාංගෙ ඉහල පහල යන හැටි ඇදපු බිත්තියටයි ලාම්පු දල්ලටයි පන නොයයිද.......

මං හිතන්නෙ...ඉන්ධර්ගෙ රූපෙ දරාගත්තු හුනු ගාපු බිත්තියයි....ස්වර්ගලෝකෙ හීනි පෙත්තටම වදින හබල් පාරෙන් එන ඉවසන්න බැරි හැගීම් කෑ ගහලා පිට කරගන්න බැරි තැන මම හුනු ගාපු බිත්තිය සූරපු සීරිලි එක්ක......සීගිරියෙ කැටපත් පවුර මගෙ දුප්පත් මාලිගාවට පරාද උනාද කොහෙද    .......

මං ඇස් දෙක පියාගත්තා...මොකද මං උන්නෙ හෙම්බත් වෙලා..........දෙතුන් වංගියක්ම වෙව්ල වෙව්ල මගෙ සර්වාංගෙ උඩට කඩන් වැටුන ඉන්ධර්ව උහුලලම මං හෙම්බත් වෙලා......

ඉන්ධර්ව උහුලන එකත් කරගන්ඩ පුලුවන් ...ඒත් දෙයියනේ ඒ කටින් මුමුනන වචන......මං හිතන්නෙ ඒ වචනත් එක්ක...මං දැනටත් බඩ වෙලාද කොහෙද ... .ඉන්ධර් කියන්නෙම ඉපදෙනකොටම ගුලි කරන් ආව අර පුංචි අත් අස්සෙ...ආදරේ පරිසමාප්තියයි....සෘංගාරෙට අධිපති කමයි අරන් ආව මනුස්ස පරානයක් වෙනකොට ..මං හිතන්නෙ.......ඒ වචන වලට..අන් දැන්ම බඩ උනාද කොහෙද .......

මනුස්ස හර්ද වස්තුවකට උහුලන්න පුලුවන් වචනෙ නෙවෙ ඒ මනුස්සයා මේ හද එලිය යට මගෙ කනට කෙරුවෙ......කව්ද දන්නෙ...උඹ ගඟක් නම් මැනික මං තොටියෙක් වෙන්නම් කියාපු තොටියගෙ හබල් පාර මගෙ ස්වරන විමානෙ කුඩුපට්ටම් කරයි කියලා....මගෙ ඇහල මල දන්නවද කවියො නිදි වැද්දෙම හඳ එක්කලා කිව්වට....ඉන්ධර් මෙච්චර කාලෙකට  ඒ ගෙවුන රමනෙදි  මට පෙන්නුවෙ කවියෙක්ගෙ හෙවනැල්ලක් මිසක හරිම කවියව නෙවේ වෙද්දි මං අද ඇස් පනාපිට  කවියෙක් හදක් එක්ක නැහෙන හැටි අමු අමුවෙම වින්දා........

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now