20 වන කොටස...🌼

12.4K 1.5K 815
                                    

මං ඉන්ධර් හාමු දිහා බැලුවා.....හාමු උන්නෙ ඇස්  දෙක පියාගන......නිදාගමු රත්තරන් කියලා කිව්වත්...මං දන්නවා.....හාමු ඉන්නෙ නිදාගන නෙවෙ....මෙච්චර දෙයක් උනයින් පස්සෙ ...මොන මනුස්සයද නිදාගන්නෙ...ආපිට...ආපිට ඒ ගැන මතක් කර කර..හිතින් දෙවනි වටයක් යනවා මිසක්......

මැනිකට නින්ද යන්නෙ නැතුවද ම්ම්ම්ම්ම්ම්

බ්..බේබි.......හාමු...

දැනෙනවා.....මගෙ මල බලන් ඉන්නෙ මගෙ දිහා බව.....ම්ම්ම්...මක්කද හිතේ තියෙන්නෙ කිව්වා නම්........

මට මොකක්ද වෙලා ගියා......හාමු කොහොමද දන්නෙ මං බලන් ඉන්න වගක්.....???

තවමත් මගෙ පපුව හති අරිනවා..එහෙන් ඉනෙන් පහලට කිසිම දෙයක් දැනෙන්නෙත් නෑ...හාමුගෙ පපුවට තුරුල් වෙලා උන්නත්....බෙල්ල ගාව ඉදගනත් අගල් තුන හතරක් ..කොටිම්ම අර අල්ලෙන් එකක් අහුවෙන  පපුවටත් වඩා පහලින් උන්න මගෙ කකුල්වල ඇගිලි හාමුගෙ කකුල් වල ඇගිලිවලට පැටලලිලා තිබුනා  හාමුගෙ  බරම බර කලවයක් මාව යට කරන් තිබුනා.  ගිනි ගල් වගේ එකට ඇතිල්ලුන...අවසානෙදි ගිනි පුපුරු විසි වෙන්න ඇඹුල් කදුලු එලි දාන්න නැහුන කලවත් තවම පන ඇද්දා. .......ඒතරම් බරයි...කවියෙක් හදක් එක්ක නිදි වදිනකොට ...............!!!

මැනික........

ඉන්ධර් හාමු මගෙ ඇලේට හැරුනා   හැබැයි...මාවත් තුරුල් කරගනම.........ඒ හැරුන ගමන් කෙරුවෙ හාමුගෙ මූනෙන් සෑහෙන්න දුරක් පහල උන්න මාව අත් දෙකෙම්ම උස්සලා චුට්ටක් උඩට ගත්තු එක....දැන්  ..ඉන්ධර් වගේම ඇහැල ඉන්නෙම සමානතර රේඛාවක.......

මට ලැජ්ජයි දෙයියනේ.....මේ මනුස්සයට යට වෙලා කෙදිරි ගාපු...සමහර තැන් වලදි කොන්දෙන් ඉස්සිලා....තව තවත් පාර පෙන්නපු මට දැන් මැරෙන්න තරමට ලැජ්ජයි..........

වලාකුලුත් එක්ක නිදි වැද්ද හදත්....හීනි හුලන් රැල්ල එක්ක නිදි වැද්ද ඇහැල මලුත් මොකූත්ම නොවුන ගානට ඉන්නකොට මං බලාගන අර හද එලිය සිනිදු තිර රෙදිත් පසාරු කරගන ඇවිදින් ඉන්ධර් හාමුගෙ මූන වහගන්නවා.....ඒ ඇස් වල මහන්සි පාටක් තිබුනත්  දිලිසෙනවා.....හරි තෘප්තිමත් බැල්මක් ඒ ඇස් අස්සෙ හිරවෙලා තිබුනා.....ඉවරයක් නැතිවම කතා කරන ඇස්...අද කතාව නවත්තලා හිනා උනා    .....

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now