38 වන කොටස......🌼

8.7K 1.2K 634
                                    

"ස්නේහ රාහුල් මනමේන්ද්‍රන් ඉරුගල්බන්ඩාර......."

මං මිමිනුවා.......මොකද....ඒ නම.......ඒ නම එච්චරම හදවතට බරයි...රාහුල්...........මගෙ කුඩ රාහුල්........ඒත්..ඉන්ධර් කවුරු කියලා කතා කරයිද............

ආදරේ තරම එන්න එන්න වැඩි වෙනකොට ඉන්ධර්ට එක  නමකට සීමා වෙන්නම බෑ.....මුලින්ම ඇසල.....මගෙ ඇහල මල......රත්තරන්....රන්කද.....ඔක්කොමත් හරි.....මොනව හරි අහනකොට ඇයි මයෙ අම්මෙ කියලා අහන එක තරම් මගෙ හර්ද වස්තුව ගැලවෙන්න ආවා.......

පිරිත් කියලා බැදපු නූලෙ බර අතට  වඩා හදවතට බර වෙනකොට ලොකු හාමුදුරුවො එක්ක තව හුගාක් දේවල් ඉන්ධර්ට  කතා කරගන්න තියනකොට මං හිමීට එලියට ඇවිදින්  එක පාරක් ඉන්ධර් දිහා හැරිලා බැලුවා......

.ඇත්තටම මේ ඉන්නෙ මං දෙගිඩියාවක් එක්ක කුලගෙට ආව මනුස්සයෙක්.......

හිතේ අසරන කමට කර කියා ගන්න දෙයක් නැති කමට ආව මනුස්සයෙක්.....

හිතේ තරහව තියාගන ආව මනුස්සයෙක්.......

ඒත් තෙහස් උඹ කියන්නෙ මනුස්සයෙක් නෙවෙ...අහම්බෙන් මහපොලවට ආව දෙවියෙක්.............

මේ තාක් දුක් වින්දෙ මගෙ කරුමෙකට උනත්.....මං උඹ එක්ක  ආව දවසෙ ඉදලා මගෙ ජීවිතේ මෙච්චර කාලෙකට නොදැකපු  දේවල් මං අත් විදිනව් ඉන්ධර්..........

මං උඹට අද අසීමාන්තිකව ආදරේ කරනවා........

කිව්වත් වගෙ....මේ සංසාර කන්නෙ අහවර කරන්න මට හරි ලෝබයි ඉන්ධර්..........උඹ හන්දා මං සතුටු වෙනවා......

මං දන්නෙ නෑ...උඹ ගාව කොහොම මෙච්චර ආදරේ තියනවද කියලා...අනේ ඉන්ධර් උඹගෙ ආදරේ තනිකරම අධිමාත්‍රාවක් මගෙ ඉන්ධර්..........

එහෙමයි අපෙ හාමුදුරුවනෙ...වහල තිබුන වලව්නෙ ...අයිතිය තියෙන්නෙ නගාට උනත්.......අවුරුදු ගානක් පාලුවට ගියපු වලව්නෙ......මට ඕනෙ නගාවයි මයෙ කෙල්ලවයි හොද නැකතකින් ගෙට කරන්ඩ...........නගාගෙ පලවෙනියව මගෙ කරගත්තා උනත්....ඒ කෙලීට මන් මාමනෙ අපෙ හාමුදුරුවනේ.........

මගෙ පපුව තදේට ඇදුම් කන්න ගත්තා....සුද්දි සුද්දි කිය කිය උන්න ඉන්ධර්   මගෙ නංගිට මගෙ කෙල්ලවයි කියනකොට පපුවට දැනෙන හැගීම් ඉවසන්න බැරිම තැන මට ඇඩෙන්න ආවා.....මගෙ වාහෙ උනත්....මේ ඉන්නෙ මගෙ මාමනෙ.....ඒත්......වාහෙ මොකද....මාමා මොකද...මේ ආදරේ දෙවියනේ.........

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now