21 වන කොටස..🌼

9.8K 1.6K 1K
                                    

තවත් මොකක් හරි ඇදයක් කුදයක් කියන්න කලියෙන් මං දොට්ට බැස්සා.....අනේ බැස්සත් හරි..මට එක පාරම බැලුනෙ පොල් වත්ත අස්සෙ හැංගිලා තිබුන මගෙ ගෙදර දිහා  බේබි හාමු එදා බඩු ගෙනත් දුන්නත්   අම්මගෙ අතේ තුට්ටුවක් නැතුව ඇති....මහ තැන කප්පරක් සයිස් වැඩක් කිව්වොතින් මට අදත් ගුනේ මාමා ගාවට යන්න බැරි වෙනවා.....

අනේ ඉතින් වලව්වෙන් බැන්දා කියලා මට බේබි හාමුගෙ ආදරේ ලැබෙන්නෙ කාමරේ ඇතුලෙදි විතරයි ....පිටට ඇවිදින් අතක් වත් අල්ලන්න බෑනෙ...අරගෑනිගෙ ඇස් දෙක දුවන්නෙම බිබික්කමගෙ පස්සෙ තනිකරම පෙරේත දිස්ටිය වැටිලා වගේ........

හාමුගෙ  සුවද පිරුන ඇද රෙද්ද තවමත් මගෙ පපුවෙ......හාමුගෙ සුවද එන්නෙ ඇද  රෙද්දෙන්ද    නැතිනම්.....ඇද රෙද්ද ඇතුලෙන් එතිලා තිබුන සරමෙන්ද.......අනේ මං කොට්ට උර පවා ගැලෙව්වා........කීයට එයිද...මොනවා කයිද....පරිස්සමින් ගියාද.....

මගෙ හිත ඇතුලෙ ප්‍රශ්න කෝටියයි........

කාර් එක තියන තැන හිස්     ...මට එහෙම්න " අපේ" කාමරේ දිහාව බැලුනා...මීට දවසකට කලින් බේබි හාමුගෙ උනත් ...දැන් මැනිකෙට හොරාවට " අපේ " කියන්න අයිතිය ඕනාවටත් වඩා තියන මං ඇරලා දාපු ජනෙල් පියන්  දෙක අස්සෙන් කාමරේ දිහා බැලුවා....

අනේ ඉතින් ඔතනනෙ ඉන්නෙ...අත් දෙකත් පිටිපස්සට බැදගන......ඇහැල ගස් දිහා බලාගන කොයි තරම් නම් වෙලාවක් ඉන්නවද.......

මට හරි පාලුයි  මගෙ ඉන්ධර් .....

හාමුව මතක් උනත් හරි....හීනිම හීනි හුලන් රැල්ලක් ඇවිදින් මගෙ කම්මුලටත් හාදුවක් තියාගන රැයක් එලිවෙනකන් නිදි වැද්ද දැන් හරි හිමීට හුස්ම ගන්න ඇහැල මලුත් නලවගන යන්න යනකොට හුලග හන්දම බිමට වැටුන ඇහල මල් දෙක තුන දිහා මං  බලාගන උන්නා     .........

හීනිම හීනි හුලන් රැල්ලක් ඇවිදින් මගෙ කම්මුලටත් හාදුවක් තියාගන රැයක් එලිවෙනකන් නිදි වැද්ද දැන් හරි හිමීට හුස්ම ගන්න ඇහැල මලුත් නලවගන යන්න යනකොට හුලග හන්දම බිමට වැටුන ඇහල මල් දෙක තුන දිහා මං  බලාගන උන්නා    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now