26 වන කොටස....🌼

8.7K 1.4K 993
                                    

මන් වෑවරෙ අතේ තියන් අප්පුවා දිහා බැලුවා...අප්පුවගෙ මුන තනිකරම සතපහක් වගේ වෙලා......

මදැයි පොල් බිබික්කම කරාපු හරියක්......මූ මේක මහ තැනගෙ කනේ තිබ්බොත් මට කනක් ඇහෙන්න වෙන්නෙ නෑ........

උඹද දැන් වලව්වෙ පොඩි මැනිකෙ....

වෑවරේ අතේ තියාගන ඒක කරකව කරකව උන්න මට ඇහුනෙ අප්පුවගෙ නොරුස්සන කටහඩ....ඒකගෙ දකුනු ඇටෙ පන පිටින් ගලවගත්තා වගේ ඒකා හැසිරෙන්නෙ...  

අනේ නෑ....අප්පු  ..සීයෙ....මන්

එහෙනම් ඔය පොඩි හාමු ගිරිය පුප්පන්  කෑ ගහන්නෙ....     මක්ක වෙලාද..ආපහු ලෙඩේ මතුවෙලා විකාර කියවනවද...රත්...ඉදුලෙක් කොහොමද බන් අච්චර ලොකු වලව්වක ඉස්සරහා දොරෙන් ඇතුලට යන්නෙ....

ඔන්න ඔන්න අප්පුවා මගෙන් වෑවර පාර කන්න තමයි...ඇයි මං ඉස්සරහා දොරෙන් ඇතුලට ගියොත් වලව්ව මහ පොලවට සමතලා වෙනවද  ඇරත් ..ඉදුල හේදුවත් අපි නම්බුයි....අප්පුවගෙ මායියා වගෙ පිට පිරිමි එක්ක මගෙ අම්මා වේස කමේ ගියෙ නෑනෙ....මොනා කරන්නද...අප්පුවට තියෙන්නෙ ලිංගික ඊරිසියාව......

මං උගුර පෑදුවා....

ඒක ඇත්ත.....ඉදුලෙක් කවදද වලව්වෙ ඉස්සරහා දොරෙන් ගියෙ   හැබැයි...දැන් දෙදොහක ඉදන් වලව්වෙ බේබි හාමු නම් පස්ස දොරෙන් වරු ගනන් ඇතුලට යනවා.....

ක්..කොල්ලො....ම්..මක්ක....කිව්වා.....

ඇයි...අප්පු සීයගෙ කන් බෙරේ අමාරුවට තාම බෙහෙත් ගත්තෙ නැතුවද..මක්ක කරනන්ද අප්පු සීයෙ......වයසට යනකොට ඔහොම තමයි...අපිත් දන්න දා ඉදන් අප්පු සීයා වලව්වෙපොල් වතුවල පොල් රැක්කා..පොල් කැඩුවා මිසක්කා....මායියගෙ කලටි වල රහබලන්ඩ අප්පු සීයට බැරි උන හන්දනෙ ගමේම අරක්කු රේන්ද කාරයො ඇවිත් හොද හොද කලටි රෑ පානෙ ඇවිදින් බීලා ගියෙ.......උඹට ඉතින් හැමදාම ගුඩු පොල් තමයි....

මන් එන්න හැරුනා...ඉන්ධර් ගාව හුස්ම ගන්නවත් පන නැති මං අප්පුවව වචනෙන් බඩ කරලා ඌට පපුකැනිත්තෙ අමාරුවකුත් හදවලම එන්ඩ ආවා...ඉදුලා ඉදුලා..යකො නමක් තියනවා නම් නම කියකො...මං එනවද ඌට මුර බල්ලා කියන්ඩ.......ඉහ නිකට පැහෙනකම්ම ඒකා කෙරුවෙ වලව්වෙ වතු මුරකරපු එක......එනවා මෙතන රෙද්දක් කියාගන..

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now