හදපිරි ස්තූතිය ‼️

7K 1.2K 344
                                    

ආදරනීයම පාඨක ඔයාලා හැමෝටම.......

මුලින්ම ස්තූතියි.....කොටස් හතලිහක ඍතුවකට වහ වැටෙන තරම් ආදරෙන් මා එක්ක එකතුවෙලා උන්නට.....

අවුරුදු දෙකක කාලෙක ඇතුලත......දවසට වීව්ස් 1k ආව මගෙ පලවෙනිම කතාව  නුඹ ඍතුවක් එක.....මට නිහතමානි සතුටක් තියනව මන් ගැනම.............

ඉතින්....ඔයාල හැමෝටම ස්තූතියි....ආයමත්.....ඇසලට ....ඉන්ධර්ට පන ඇරලා ආදරේ කෙරුවට.........

ඔයාලගෙ මහන්සියෙන් ලස්සනම කවි එව්වට...කවර් ඵොටෝස් එව්වට.......රිවීව්ස් දැම්මට.......

මගෙ මහන්සියට සාදාරනයක් කෙරුවට......

ඒත්....හිතෙ තවමත්...එක තැනක සුව නොවුන තුවාලයක් තියනවා....

ඔයලා හැමෝම දන්නව ඇති......මගෙ කතාව කොපියක් කියලා මට ප්‍රශ්න ආවා.......මං කතාව අන් පබ්ලිශ් කෙරුවා........ඒත්...ඔයාලගෙ වචන වල හයිය වගේම...මම කාගෙවත් කතාවක් කොපි කෙරුවෙ නෑය  කියන වචන එක්ක මගෙ හර්ද සාක්ශිය එක්ක මං ආයම කතාව ලිව්වා....

මං ඒ කතාවෙ ඕතර් එක්ක කතා කෙරුවා...........අවසානෙදි.......ඒඕතර් අක්කම වෙච්ච කෙරිච්ච දේවල් මා එක්ක හරි සුහදව කතා කරල බේර ගත්තා.....ඒකට ඒ අක්කට ඇත්තටම හදවතිම්ම  ස්තූතියි කියන්න
ඕනෙ......මටත් කතා කරන්න අවස්තාව දුන්නට...මාව තේරුම් ගත්තට........

ඒ වගේම මාව...ජොබීව.....දීශව විශ්වාස කරලා..මං වෙනුවෙන් වචනයක් උනත් වියදම් කරපු ඔයාල හැමෝටම අනේක වාරයක් පින් කියන්න ඕනෙ.......

මං වෙනුවෙන් කතා කෙරුවට...මාව විශ්වාස කරපු ආදරනීයම මනුස්සපරානටික...මං මේ අවුරුදු දෙක ඇතුලෙ හම්බකරගත්තු එකම දනය.....ඔයාලයි.........ඔයාලාගෙ වචන මට මාර හයියක් උනා කතාව ලියන්න....

ඒ විශ්වාසෙම ඇති කල්ප කාලාන්තරේකට......

.ඒත්....ආවසනෙදි කියන්න ඕනෙ.......නමක් ගමක් දන්නෙ නෑ....නමුත්.....ඒ අක්කට දිගින් දිගටම කේලන් කියපු කෙනෙක් මට හරිම ලස්සන චරිත සහතිකයක් දීලා තිබුනා...ඒ කෙනා කව්ද කියන්න මං දන්නෙ නෑ....අදටත්...හැබැයි....මොන දේ උනත්...සල්ලි වියදම් කරන් අනුන්ට හූනියම් කරන මිනිස්සුයි....ඩේටා කපාගන කේලම් කිය කිය මිනිස්සුන්ගෙ නැති දේවල් කියන මිනිස්සුයි දෙකම එකයි.......
ස්ක්‍රින් ශොට් දාන්නෙ නෑ....මොකද ...වේලුන තුවාල ආයම පෑරෙන හන්දා......

එයා මට කියලා තිබුනා

දුක මාකට් කරනවා කියලා...

කතා අස්සෙ අසහනෙ පිට කරනවා කියලා .....

වට්පෑඩ් එක මාෆියාවක් කරගන කියලා ........

මං ඕනම ජරවක් දැම්මොත් ඒකටම හරියන රීඩර්ස්ලා ඉන්නවා කියලා......

මේ ටිකක් විතරයි......මේ ඇල්පෙනෙති තුඩක තරම් දෙයක් විතරයි...මේක කියපු කෙනාව මං අද වෙනකන් දන්නෙ නෑ...........

මොන දේ උනත්....එයා මට දුන්න චරිත සහතිකේ අනුව ...මට කියන්න තියෙන්නෙ එක දෙයයි.....

මම...මම වෙනුවෙන් මිනිස්සු හම්බකරගන තියනවා කියන්න...මට කරදරයක් උන් වෙලාවට...මගෙ පැත්තට අනේ අක්කෙ කියලා හරි මැසේජ් එකක් දාන්න මං වෙනුවෙන් කෙනෙක්ව මම හම්බ කරගත්ත එකම මට සතුටක්...ඒකම මට දිනුමක්......

ආදරෙයි කියලා ලියපුවාම......අපිත් ආදරෙයි ජොබී කියල ආපිට එ වචනෙ අහන්න මට පුලුවන් එකම මගෙ දිනුමක්....


ඉතින්...අවසානෙදි ඔයාල හැමෝටම හදවතින්ම ස්තූතියි...අමාරුම කාර්තුවක ලස්සන ඍතුවකට පන පොවන්න මට හයියක් උනාට.....!!🌼🌼🌼🌼❤❤❤❤❤❤😘😘

මම

ජොබී.....🌼🌼🌼

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now