29 වන කොටස.....🌼

9K 1.3K 1.1K
                                    

මං හිනා උනා. ..මං විතරක් නෙවෙ....එ ඇසුත් හිනා උනා..........කුසිය අස්සෙන් දඩ බඩ ගාන සද්ද වකාරෙට ඇහෙනකොට මම ඉන්ධර්ගෙ පපුවට හේත්තු වෙලා මේ ඔක්කම අහන් ඉදල ලොකූ හුස්මක් ගත්තා .....

හැබැයි ඒ හුස්ම එක්ක පිට උනේම තනිකරම ගින්දරක් ........

හ්ම්....කෝ ඉතින්...මට නාගන්ඩ දියල්ලකො ම්ම්ම්..මදැයි මේ කිලුටු පිටින් හුරුතල් උනා.......මයෙ අම්ම මනාපද අද ඇතුලෙ නානකාමරේ නාගන්ඩ....

කාරි නෑ අපෙ මහත්තයා ........

මට මැරෙන්න තරන් ලැජ්ජාවක් ආවා...මටත් නොහිතෙන වෙලාවක මගෙ කටින් එක පාරම නිරායාසයෙන්ම අපෙ මහත්තයා කියන වචනෙ පැන්නා විතරයි..අනේ ඉන්දර්ගෙ මූනෙ ඉබේටම හිනාවක් ඇදුනා ..ඒකත් කට කොනින් නැතිව සම්පූරනම හිනාවක්....

අනේ ඉන්ධර් මම නෙවෙ ඇහල මල උඹයි ඉන්ධර් ...........

නිතර දෙවේලෙ කට කොනින් හිනා වෙන හිනාව වගේ නෙවෙ දෙයියනේ...මේ හිනාව.............තුන් හිතම පිරෙන තරන් ඒ හිනාව එ තරම් ලස්සනයි.......

ඉතින් බලාපල්ලකො....ඔය අගේට කියන්නෙ......ම්ම්ම්..ඔන්න රතු උනා.....ජම්බු ගෙඩිය මගෙ......ලැජ්ජා හිතුනද......ම්ම්ම්..ලැජ්ජා හිතෙනකොට ජම්බු වෙලා බෑ...... පුලුවන් නම්...ඉක්මනට ජම්බු ඉල්ලන තැනට වැටියන් තේරුනාද මගෙ ලමාතැනීට....

අනේ...බේබි හාමු......

මට දුවන්න හිතුනා...ඉන්ධර් කරන්න හදන්නෙම මාව මේ වචන වලින්ම පිස්සෙක් කරන එක....අනිත් ඔක්කොටම කියන්න ඕන දේ අනක් ගුනක් නැතුව කෙලිම්ම කියන ඉන්ධර් මට විතරක් ඕන දේ කෙලිම්ම නොකියා වටින් ගොඩින් කියනකොට අනේ කෙලින් කියනවා වගේ නෙවෙ මට මැරෙන්න   තරමට ලැජ්ජා හිතුනා.............

හ්ම්.....දැන් ඉතින් මට අද නාගන්න යන්න දෙන්නෙම නැද්ද ම්ම්ම්.......

මම ඇස් දෙක කැරකෙව්වා.......බොරුවට එකම දේ අහ අහ උන්නත් මං හිතන්නෙ ඉන්ධර්ටත් නාගන්න යන්න උවමනාවක් නැතුවද කොහෙද ....

කාලා නාන්න හොද නෑනෙ රත්තරනේ.....කෝ අහකට වෙයල්ල......මං උඹලව ඇති තරම් හුරතල් කරන්නම් ඉතින් හුරුතල් වෙන්ඩ ඔය තරම්ම මනාප නම්.....කෝ උඹලත් ගිහින් ඇගපත හෝදන් වරෙල්ලකො....කිව්වට අහන්නෙ නෑනෙ ඇතුලෙ කාමරෙන් නාගන්ඩ කියලා ........යනවා ඉතින්.....ගිහින් ඔක්කොටම පේන්ඩ ගිහින් මයෙ කෝපි මල් ටික පෙන්නලා එනවා....ලැජ්ජ නැති කොලුවා මගෙ.......

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now