24 වන කොටස....🌼

10.4K 1.3K 878
                                    

ඉන්ධර් .....හාමු....

දෙවියනේ....මේ මහ රෑ ඇවිදින්  තියෙන්නෙ ඉන්ධර් හාමු.........අපි දෙන්නගෙ අත් දෙක  තවමත් තිබුනෙ එකට පැටලිලා වෙනකොට එයා මා එක්ක හරි ලස්සනට හිනා උනා......ඒ විතරක් නෙවෙ  ඈතින් උන්න සංගීත් මහත්තයත් වෙලාව කලාව බලලම ගැලපෙන්න ඕනම කෑල්ල කිව්වද මන්දා........කවදාවත් දාල යන්නෙ නෑ කියන එක නලවලා කියනකොට ඉන්ධර් හාමු මට හරි ආදරෙන් මගෙ ඇහල මල කිව්වා......

ආදරේ පතා ඔබෙන් සිතා සිතාම
ආවෙ සොයන්
ජීවිතේ ගියත් ඉතින් දමාලා නොයන්
කිසිදා දාලා නොයන්....

මගෙ ඇහල මල.......

බේබි...හාමු..මෙහෙ.......මෙ..මෙවෙලෙ.....ඇයි....හාමු......

හිනා වෙලා ඉදන් මගෙ ඇහල මල කියලා මුමුනපු ඉන්දධර් හාමුගෙන් මං ගොත ගගහා වගේ ඇයි මෙහෙ අහනකොට අල්ලපු කනා මැදිරියා යයි කියලද කොහෙද ඉන්ධර් හාමු ඌට හුස්ම හන්න චූට්ටකට නැති ඉඩක් තියකා ඇගිලි ලන් කෙරුවා ..අනේ අතේ උන්න කනාමැදිරියා ඒකගෙ පුංචි ලයිට් එක නිවි නිවි අවුල අවුලන හැටි ඇගිලි කරු අස්සෙන් පේනකොට ඉන්ධර් හාමු ලොකු හුස්මක් ගත්තා... 

මැනික .....නැතුව ඉන්නෙ කොහොමද ම්ම්ම්ම් ...ඒ හන්දයි දුවන් ආවෙ......ඇහැ පියන්ඩම අමාරුයි .........හිත එක තැනක තියාගන්ඩම බෑ............. කොච්චරවාත් මතක් වෙනවා...මේ හිනාව...මේ ඇස් දෙක...මේ සුවද නැතුව  හිතම පාලුවට ගිහින් ඇසල......ඒ හන්දමයි රෑ නොබලා තකහනක් දුවන් ආවෙ....ඒ එනකොට මයෙ අම්මා නොදරුවෙක් වගේ ලනා මැදිරි පස්සෙ දුවනවා.......ම්ම්ම්ම්ම්.......

මට ලැජ්ජා හිතුනා....ඉන්ධර් හාමු ආදරේ වැඩි වෙන හැම පාරකම මට කතා කෙරුවෙම මයෙ අම්මා කියලා වෙනකොට මං  ඇබරුන.....අනේ ඒ ආදර් හරි බරයි දෙයියනෙ.......

ඉතින් දැන් බලන්නෙ නැද්ද ම්ම්ම්....ඇල්ලුවෙ බලන්නෙ නේ.....ම්ම්ම්

ඔ..ඔව්.....

හ්ම්...බලලා ආපහු යවපල්ලා....හොදනෑනෙ හිරකරගන්ඩ...ම්ම්ම්

නුඹ ඍතුවක්🌼🌼(✅...)Where stories live. Discover now