|| Chapter 45 ||

1.1K 189 23
                                    


කලින් එකේ ඉතුරු ටික හොදේ🥺🍃...






" සන්සුන් වෙන්න මගෙ කූ... කලබල වෙලා මොකුත් කරන්න බැනෙ. ම්ම්ම්...පොඩ්ඩක් සන්සුන් වෙන්නකො..."

ජන්කුක්ගෙ පිට රටාවකට අත ගාන ගමන් ටේහියුන් කිව්වෙ උතුරල යන ආදරයකින්.

" මගෙ කූට තේතෙරෙනව නේද මම කියන දේ...ම්ම්ම්..."

ජන්කුක්ව ඈත් කරපු ටේහියුන් ජන්කුක්ගෙ මූන අත් අතරට ගන්න ගමන් එහෙම ඇහුවෙ ජන්කුක්ගෙ ඇස් ටේහියුන්ගෙ ඇස් එක්ක පැටලෙද්දි..

" හ්ම්ම්..."

මිමිනිල්ලක් පිට කරමු ජන්කුක් ආයෙත් ටේහියුන්ගෙ උරහිස උඩින් ඔලුව තියා ගත්තා...

ජන්කුක් මේ වෙනකොට හිටියෙ සන්සුන් වෙලා. කේන්තියෙන් වගේම කලබලෙන් හිටපු ජන්කුක්ව ඒ වගේ සන්සුන් කරවන්න පුලුවන් ටේහියුන්ටම විතරයි.
ජන්කුක් උනත් ඒක දැනගෙන හිටිය.

" දැන් යමු කූ... බඩගිනි නැද්ද.. "

ටේහියුන් ලගින් ඈත් උන ජන්කුක් නෑ කියන්න ඔලුව වැනුවම, ඒ බොරු කියක දන්න ටේහියුන් හුරතල් විදියට එරෙවුව.

" මොකද රවන්නෙ..? "

" නාකයි උයා..මම මහන්සි වෙලා ඉවුවෙ උයා බඩගින්නෙ නිසානෙ..දැන් කීනෝ බඩගිනි නෑලු... ඕනි නෑ.මත..ඒ ඔක්කොම මම විසික් කරල දානව..ඕනි නෑ මත කවුලුත්...හුහ්..."

හුරතල් විදියට තොල් උල් කර කර එහෙම කියපු ටේහියුන් අන්තිමට ජන්කුක්ට ගස්සල එතනින් ආවෙ, ටේහියුන්ගෙ මේ වැඩ ජන්කුක් හිනා වෙවී බලන් ඉද්දි..
ටේහියුන් දුක් වෙයි කියල හිතපු ජන්කුක් කෑම කන්න එතනින් ආවත්..එයාගෙ හියුන්ලයි යාලුවොයි හොදින් ඇතිද කියන කුතුහලේ ජන්කුක්ගෙ හිතේ තාම තිබුන. එයාලට කරදරයක් වෙන්න එපා කියල ජන්කුක් වගේම අනිත් අයත් ප්‍රාර්තනා කලා.
















තවත් පැයක් විතර ගත උනා. ජන්කුක් වගේම යුන්ගි කනකල් හිටපු විමින් දෙන්න කන්න ගත්තෙ අන්තිමට.

" ඒයි යුන්ගි ...."

කෑම මේසෙ ලගම එහාට මෙහාට ඇවිද ඇවිද කල්පනා කර කර හිටිය ජන්කුක් එකපාරට නැවතිලා යුන්ගි දිහා හැරුනෙ මූනෙ හිනාවක් තියාගෙන.. ඒ කියන්නෙ ජන්කුක්ට මොකක් හරි දෙයක් හිතිල.

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now