කාලය ඉක්මනට ගෙවිල ගියා...ටේහියුන් , විජේල කට්ටියම කොරියාවට ඇවිල්ල දැන් මාස දෙකක් විතර... මේ මාස දෙකේම ටේහියුන් ,විජේ,සතීශ් තුන් දෙනාම හිටියෙ ඩේගු වල ජන්කුක්ගෙ මැන්ශන් එකේ...ටේහියුන්ල විතරක් නෙවෙයි ජන්කුක් ,යුන්ගි ,හෝසෙඔක් ජන්කුක්ගෙ ගාඩ්ල කට්ටියත් හිටිය... ජන්කුක්ගෙ වැඩ නිසා එයාල හැමවෙලේම මැන්ශන් එකේ හිටියෙ නැතත්, රෑටනම් අනිවාරෙන්ම ජන්කුක් මැන්ශන් එකේ හිටිය.... මේ මාස ගානට විජේ,සතීශ් දෙන්න යුන්ගි ,හෝසෙඔක් එක්ක හොදටම ෆිට් උනා.... ජන්කුක් එක්ක උනත් දැන් ඒ දෙන්න එකතුයි....
" මටනම් මෙහෙම ඉදල පුරුදු නෑ ටේ..."
" ඒකනෙ බන්...මොකක් හරි ජොබක් නෑද අපිටත්....."
" ඔව් ගාඩ් වැඩක් හරි කමක් නෑ...."
" පිස්සු කියවන්න එපා විජේ... ඒ වැඩේට කුකී කැමති වෙන්නෑ... "
විජේ, සතීශ්,ටේහියුන් තුන් දෙනාම හිටියෙ මැන්ශන් එකේ ලිවින්ග් රූම් එකේ...හවස් වරුවෙ කරන්න දෙයක් තිබ්බෙත් නැති නිසා කට්ටියම කතා කර කර හිටිය....
මේ මාස දෙකේම මැන්ශන් එක ඇතුලටම වෙලා විජේටයි සතීශ් ටයි එපා වෙලා තිබුනෙ.... එයාලට හම්බ කරන්න තිබුනෙ නෑ... මොකද ජන්කුක් මාසෙටම කන්න බඩු ගෙනත් දානව... ඕන හැම බඩුවක්ම...මොකද ජන්කුක් සල්ලි වලින් අඩුවක් යෑ...
" අනේ ටේ... ඉන්න ගමන් ජන්කුක්ට කියල බලන්නකො...."
" හරි හරි හියුන්...මන් අපිට බොන්න මොනා හරි හදන් එන්නම්..."
ටේහියුන් කිචන් එකට ගියා.... දැන් මැන්ශන් එකේ උයන්නෙ ටේහියුන්... ටේහියුන් ආවට පස්සෙ මැන්ශන් එකේ උයන්න හිටපු සේවකය ගියා...
ඉස්සර වගේ නැතුව දැන් ජන්කුක් උනත් වෙනස් වෙලා නිසා ටේහියුන් උයන එකේ ප්‍රශ්නයක් තිබ්බෙ නෑ...." මට කතා කලාද queen..? "
" ඔව්...කුකීට කෝල් එකක් ගන්න... ඇයි මෙච්චර පරක්කු එයා...?"
මැන්ශන් එකේ ඉන්න ගාඩ්ලගෙ ප්‍රදානිය ටේහියුන් ගාවට ඇවිල්ල ඔලුව නවල ආචාර කරා...
ඒ වෙනකොට රෑ 11 වෙලත්, තාම ජන්කුක් මැන්ශන් එකට ඇවිත් තිබ්බෙ නැති නිසා ටේහියුන් හිටියෙ ටිකක් කලබල වෙලා...මොකද ජන්කුක් සෝල් වල ඉදන් ඩේගු එන්න මෙච්චර රෑ වෙන්නෙ නෑ...
YOU ARE READING
𝐑𝐎𝐔𝐆𝐇 𝐁𝐎𝐘 𝐀𝐍𝐃 𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐑
Mystery / Thrillerජන්කුක් කියන මාෆියා කින්ගෙ...කුවීන් ටේහියුන්..... ♡ රාගයත් ආදරයත් සමග මුසු උන කතා දෙකක් ♡ ( සිංහල ) university and mafia love story happy ending Taekook Top kook bottom tae yoonmin namjin S A K U R A ♡