• Troubler Introduction •

276 32 0
                                    

Jeon jungkook age 22Mafia නම :- Drak shadow

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon jungkook
age 22
Mafia නම :- Drak shadow

Jeon company එකේ CEO.. ජන්කුක් තමයි ජිඔන් පවුලෙ එකම දෙවනි දරුව. ජන්කුක් තව හියුන් කෙනෙක් ඉන්නව. එයාගෙ නම Jeon namjun , නම්ජුන් බැදල ඉන්නෙ ජන්කුක්ගෙ අම්මගෙ අයියගෙ ලොකු පුතාව.. ඒ කියන්නෙ Kim seokjin ව..

ජන්කුක් කියන්නෙ කොරියාවෙ Mafia king . ජන්කුක් Mafia වල ඉන්නව කියල ජන්කුක්ගෙ පවුලෙ අය දන්නව.

ජන්කුක්ට මේවෙනකල් GF/BF කෙනෙක් ඉදල නෑ... එයා ඒව පටන් ගන්න ආසත් නෑ... පවුලෙ අය වගේම ජන්කුක්ගෙ හොදම යාලුවො උන Min yoongi / jung hoseok කියන දෙන්න විතරයි දන්නෙ ජන්කුක් තමයි කොරියාවෙ Mafia king කියල...

ජන්කුක් දුප්පත් අයට පිහිට වෙන කෙනෙක්.. Mafia king උනාට එයා drug වගේ දේවල් ඇල්ලුවෙ නෑ... එයා කලේ හොර රහසේම කොරියාවෙ ඉන්න Mafia leaders ලව ඇල්ලුව එක වගේම, එක එක පොලිස්සියට විසදන්න බැරි ප්‍රශ්න විසදන්න පොලිස්සියට උදව් උන එක... ඒත් එයා ඒ හැමවෙලාවකම එයාගෙ අනන්‍යතාවය හැංගුව... කොටින්ම කිවුවොත් ජන්කුක්ගෙ විශ්වාසවන්තම ගෝලයො ඇර ජන්කුක්ගෙ යටතේ ඉන්න අය ජන්කුක්ව දැකලවත් නෑ. ජන්කුක් මේ වගේ හොද වැඩ කරන නිසා තමා එයාගෙ අම්මලගෙන් බලපෑමක් ආවෙ නැත්තෙ...

ඒ වගේම තමා ජන්කුක් ආදරේ නොකලට ජන්කුක්ට පන වගේ ආදරේ කරන කොල්ලෙක් ඉන්නව... ජන්කුක්නම් ඒ කොල්ලව ගනන් ගන්නෙ නෑ.. හැබැයි ඒ කොල්ල වැඩේ අතාරින්නෙත් නෑ...

අපි බලමු ඉස්සරහට....ජන්කුක්ට හැමදාම ඒ විදියට ඉන්න පුලුවන් වේවිද කියල...

kim taehyung age 22

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

kim taehyung
age 22

ටේහියුන් කියන්නෙ ජන්කුක්ගෙ අම්මගෙ අයියගෙ බාල පුතා... ඒ කියන්නෙ ජන්කුක්ගෙ අයිය ( නම්ජුන් ) බැදල ඉන්නෙ ටේහියුන්ගෙ අයියව...

ටේහියුන් එයාට හිතවත් අයට ගොඩක් හුරතල් කෙනෙක්.. ඒ වගේම එයා පිට අය ඉස්සරහනම් දරුනුයි .. , එයාට ඉන්නව Park jimin / Park minho කියල යාලුවො දෙන්නෙක්.. ඒ දෙන්න තමා ටේහියුන්ගෙ පොඩි කාලෙ ඉදන් යාලුවො..

ටේහියුන් එයාගෙ යාලුවොත් එක්ක විනෝදෙන් ඉන්න කෙනෙක්.. එයා එයාගෙ තාත්තට Company එකේ වැඩවලට උදව් කරනව...

ටේහියුන්ටත් GF/ BF ල ඉදල නෑ... ඒත් එයා පන වගේ ආදරේ කරන කෙනෙක් ඉන්නව.. ඔව්..ඒ වෙන කව්රුත් නෙවෙයි ජිඔන් ජන්කුක් තමා... ජන්කුක් Mafia එකේ කියල ටේහියුන් දන්නව.. නිකන් ඉන්න වෙලාවට ජන්කුක්ට කරදර කරන එක තමා මෙයාගෙ වැඩේ...
අනික ජන්කුක්ගෙ ගෙදර අය උනත් වෙලාවකට ජන්කුක්ට වඩා ටේහියුන්ට ආදරෙයි ..

ටේහියුන් ගොඩක් ලස්සනයි.. ඒත් ජන්කුක් ඒ ලස්සනටවත් තාම අහු උනේ නෑ..

අපි බලමුකො..මේ කරදරකාරයට Mafia king ව දැලේ දාගන්න පුලුවන් වෙයිද කියල..








Hiiiiiiii මගෙ taekookers 🙊💚💜

ඔන්න අලුත් Top kook mafia එකක් ගෙනාවා...මේක මගෙ පලවෙනි Mafia කතාව... . හැබැයි මේකත් Rough boy වගේ ඔයාල ආසම විදියට ලියන්නම් 🙊😌

ROUGH BOY AND TROUBLER || TKWhere stories live. Discover now