🔊🔊....ට්‍රීන්....ට්‍රීන්

866 86 4
                                    

.....Alarm එක වදින්න ගතා.ඒත් මට නැගිටින්න නම් කිසිම කැමැත්තක් තිබ්බේ නෑ.මොකද කියනවනම් අද හොදටම වහින නිසා....අහ්,මට ඔයාලට මන් කව්ද කියන්න අමතක උනා නේ.මන් තමයි ට්වීනා😊.මන් ඉන්නේ ශ්‍රී ලන්කාවේ.ඇත්තම කිව්වොත් මන් ඉපදුනේ දකුණු කොරියාවේ😃,මගේ අම්මා ශ්‍රී ලනකාවේ,ඒත් මගේ තාත්තා කොරියාවේ කෙනෙක්.මගේ වයස අ.වු.22.(මන් තාම චූටී😊)හරි ඕවා තමයි මගේ විස්තර .ඉතින් අපි කතාව ඉස්සරහදි තව  විස්තර එක්ක හම්බ වෙමු.එතකන් ඉවසන්න්😁.

මන් හැමදාම උදේටයි හවසටයි story එකේ ඉතුරු ටික දෙන්න බලන්නම්.(😃)
ආ...තව එකක් මේක මගේ පළවෙනි story එක.ඉතින් මේකට vote කරලා මට පොඩි සහයෝගයක් දෙන්න.please.☺️.

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now