part 48

175 34 4
                                    

After 2 daus leater.........

@Airport...

😃:අහ්...අර ඉන්නේ එයා...බුදාරා....

කන් දෙදරන විදිහට ට්වීනා කෑ ගැහුවා....

Budhara:තරූ.......

එහෙම කියාගෙන ට්වීනා දිහාට දුවගෙන ආපු බුදාරා ට්වීනාව තද කරලා බදා ගත්තා.විනාඩි 5ක් විතර එක දිගට බදාගෙන ඉදලා බුදරා ට්වීනාව අත ඇරියා.

😃:බුදා....මේ ඉන්නේ ජන්කූක්.

ගෝනිබිල්ලෙක් වගේ මූන වැහෙන්න marsk කුයි ,ඔලුව වැහෙන්න cap එකකුයි දාගෙන හිටිය ජන්කූක්ව පෙන්නුවා....

budhara:ඇත්තමද.....😮......

ඔප්පාපාපාපා.......අලා වියෝ😘😘...එහෙම කියපු බුදාරා ජන්කූක් ගේ ඇගට පැනලා ජන්කූක්ව බදා ගත්තා...

jungkook:Hi...මන් ඔයාව දන්නවා...😊.

😃:අපි ගෙදර ගිහින් කතා කරමුද...මොකද මෙතන තව මිනිස්සු ඉන්නවා..එයාලා දැන ගත්තොත් ඔයා ජන්කූක් කියලා...නේද...අනික අපිට තව ගමනක් යන්න තියෙනවා නේ....

Jungkook:අහ්...ඔව් නෙහ්...

😃:බුදා....නගින්න car එකට...

කට්ටියම car එකේ නැගලා Airport එකෙන් එළියට ගියා.

Budhara:මේ...තරූ...ඔයා ගමනක් යන්න තියෙනවා කියලා කිව්වා නේද .....ඒ කොහෙද?

ට්වීනා දිහාට බැරැරුම් බැල්මක් දාන ගමන් බුදාරා ඇහුවා...

😃:ඔහ්..මේ ඔන්නි කෙනෙක් ගේ ගදර යන්න.එයාට හම්බ වෙන්න ඉන්නේ boy කෙනෙක් ද girl කෙනෙක් ද කියලා දැන ගන්න...

Budhara:ඔහ්...එයා pregment ද....?

😃:ඔව්.... මෝඩියේ😂.


Budhara:එයා යාලුවෙක්ද ඔයාගේ...

😃:ඔව්...

එහෙම කියපු ට්වීනා ජෙනී ඔන්නි ගැන ඔක්කොම විස්තර ටික බුදාරට කිව්වා....

























Time skipped...........
@hansol's home.....






Kim jennnie:අහ්....අනී ට්වීනා ඔයා ආවද ...

😃:හේ...ඔව් ඔන්නි....

Kim jennie:අහ්....එතකොට මෙයා කව්ද?

😃:ඔහ්...මගේ best friend😘.budhara...

Kim jennie:ඔහ්....එහෙමද..
                      Hi budhara....nice to meet you...


Budhara:nice to meet you unni😊😘.


Jungkook:අහ්...මේ..ඔයාලට අමතක උනාද ...මෙතන තව එක්කෙනෙක් ඉන්නවා කියලා😒.

Kim jennie:අනේ....මගේ හාවාව මට අමතක වෙනවද අනේ😘.

එහෙම කියපු jennie jungkook ව hug කරා...

Kim jennie:යමු ඇතුලට....

kim jennie:ඔයාලා ඔහොම ඉන්නකෝ මන් බොන්න මොනා හරි හදාගෙන එන්නම්....

twina:අනේ එපා ඔන්නි....අපි ආවේ දුවෙක් ද පුතෙක් ද කියලා දැන ගන්න....

Jungkook:කියන්නකෝ නූනා....දුවෙක් ද පුතෙක් ද කියලා....

Budhara:අනේ....ඔව් ඔන්නි කියන්නකෝ...


kim jennie:😂😂මෙයාලට තියෙන හදිස්සියක්....හරි මම කියන්නම්..












































එයා......













































බ්ලා බ්ලා බ්ලා.....ඉවරායි😂.













































See you soon guys😘😊😍









My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now