part 24

215 48 19
                                    

මන් ඇග හෝදගෙන ඇවිත් ඇදුමක් දා ගත්තා.....

මන් ඒකත් ඇදගෙන පඩිපෙළ බැහැලා මන් පහලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මන් ඒකත් ඇදගෙන පඩිපෙළ බැහැලා මන් පහලට ගියා.එතකොට jk පහල හිටියා.එයා හිටියේ hansol එක්ක කතා කර කර.jk හිටියේ black colour t-shirt එකකුයි,black colour marsk එකකුයි දාගෙන.ඇත්තම කිව්වොත් දැන එයාගේ පෙනුම නිකම් ගෝනිබිල්ලෙක් වගේ.

ඇත්තම කිව්වොත් දැන එයාගේ පෙනුම නිකම් ගෝනිබිල්ලෙක් වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(The ගෝනිබිලි jk😂😂😂)

Hansol:jk sir,ටිවීනා මැඩම් එනවා.

jk:ඔහ්....ට්වීනා ඔයා ආවාද ...එහෙනම් අපි යන්.hansol ඔයා අද එන්න එපා.මම අද car එක drive කරන්නම්.

hansol:ok sir.

Jk:එන්න ට්වීනා....අපි යමු.

jk මාත් එක්ක ගිහින් එයාගේ car එකට නැග්ගා.ඊට පස්සේ එයා drive කරන්න ගත්තා.ඒත් එයා මාත් එක්ක කතා කරේ නෑ.හහ්...මන් මොකටද secoend වෙන්නේ.😏😏.මාත් කතා කරේ නැහ්...

Time skipped...*******

ටික වෙලාවකින් එයා car එක drive කරන් ඇවිල්ලා park එකක් ලගින් නැවැත්තුවා.

jk:ටිව්.......බහින්නේ නැද්ද.....

😃:අහ්....මොකක්ද...හා ඉන්න...

මන් car එකෙන් බැස්සා.එයා car එකේ දොර lock කරලා ඇවිත් මගේ අතින් අල්ල ගත්තා.මටත් ඒක ගානක් තිබ්බේ නෑ.මොකද මන් හිටියේ ඒ park එක දිහා කන්න වගේ බලාගෙන.ඒත මට ඒක දැනුනා.එයාගේ අත හරිම soft....අනී....මට ඒක තද කරලා අල්ලගෙන ඉන්න ඕනි.ඒත් මට එහෙම කරන්න බෑ😥.මොකද මන් එහෙම කරොත් එයාගේ ඉදිරි ජීවිතේට එයාට බලපෑමක් වෙන්න තියෙනවා😔.

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now