part 33

187 41 12
                                    

මන් jungkook ගේ t-shirt එක අයන් කර කර හිටියේ.ඒ shirt එක ලා රෝස පාටයි....ඒක ඇත්තටම හරිම ලස්සනයි.
මන් එහ්ම හිත හ්ත ඉදිද්දි එක පාරටම කව්රු හරි back hug කරා.මාව ටිකක් ගැස්සුනා...පිටිපස්සෙන් ශැම්පු සුවදක් ආපු නිසා මන් දැන ගත්තා මේ jungkook කියලා....එයාගේ දිග කොන්ඩේ තියෙන වතුර මගේ බෙල්ල දිගේ බේරෙනවා.මගේ මුලු ඇගම හිරි  වැටිලා ගියා.මන් එහෙම්මම අනිත් පැත්ත හැරුනා....
දෙයියනේ.....මේ යකා ඉන්නේ ටවල් එක පිටින්....😨😨😨😨.මූ ඒත් මාව බදාගෙන.ඒ මදිවට මාව රතු වෙලා....

😃:ජන්කූක්.....මා..මාව අත අරින්න....
       මන් එහෙම කිව්වේ මගේ ඉන වටේ එයා දාගෙන ඉන්න එක අතක් අයින් කරන ගමන්....

jungkook:මොකටද අත අරින්නේ....

එහෙම කියලා එයා මාව ආයේ බදා ගත්තා...

😃:මාව අත අරින්න ජන්කුක්.කව්රු හරි දැක්කොත්....

jungkook:කව්රුත් දකින්නේ කොහොමද අනේ.......මේක මගේ room එක නෙහ්...මගේ permision නැතුව කාටවත් මේකට එන්න බෑ😉😉

😃:ආනී.....මාව අත අරින්නකෝ...මට රිදෙනවා.....

jungkook:තව විනාඩි 5ක්....plz.....

එයා එහෙම කිව්වේ එයාගේ bunny smile එක දාලා.එයා ඒක කියපු විදිහට මට බෑ කියන්න හිතුනේ නෑ...මමත් ඔලුව වනල නිකන් හිටියේ මෙතනට කව්රුත් එන්නේ නෑ කියපු නිසා.....

මමත් ඔලුව වනල නිකන් හිටියේ මෙතනට කව්රුත් එන්නේ නෑ කියපු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Bunny smile😘😍)

Ding dong........

අපි දෙන්නා එක පාරටම ගැස්සුනේ
කව්රු හරි ඇවිත් door bell එක ගහපු නිසා......

ලද අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත මම jungkook ගේ room එකෙන එළියට දුවගෙන ගිහින් මගේ කාමරෙට ගිහින් දොර වහ ගත්තා......

මම ඇත්තටම ගොඩක් රතු වෙලා හිටියේ...

මන් දුවද්දි කොල්ලා කට කොනින් හිනාවක් දැම්මේ සමච්චලේට වගේ....






















Hi..... කව්රු වෙන්න ඇතිද දොරට ගැහුවේ😉😉.















අදට මෙපමණයි😀😀.







see you soon guys  .....😘😘😊😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now