part 21

223 48 5
                                    

දැන් රෑ 8 විතර ඇති.මම baroom එකෙන් එලියට ඇවිත් නයිට් සූට් එකක් දාගෙන පහලට ගියා....

මම baroom එකෙන් එලියට ඇවිත් නයිට් සූට් එකක් දාගෙන පහලට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jk:අහ්....ඔයා ආවද?

😃:හ්ම්ම්....

jk:එන්න කෑම කන්න.....

මමත් ඉතිම් කෑම මේසෙන් වාඩි වෙලා සාන්ත දාන්ත විදිහට කන්න පටන් ගත්තා....jk ගෙත් කිසි කතාවක් නෑ......

jk:කෑම හොදයිද?

😃:ම්ම්ම්....ඔව් ...හරිම රහයි.....

jk:අහ්.....

time skipped⏰⏰⏰⏰.

අපි දෙන්නම කෑම කලා ඉවර උනා....මට නම් හරිම මහන්සියි......

jk:ට්වීනා.....

😃:ම්ම්ම්ම්....

jk:දැන් රෑ 9.00යි නේ.ඔයා ගිහින් නිදිය ගන්න.මහන්සිත් ඇතිනේ........

😃:ok.......good night jk......

Jk:good night twina😘😘😘😘.



















Hi....අද දවසට මට මෙච්චරයි දෙන්න පුලුවන්.මට සනීප නෑ.......ඒක නිසා ඇගට අමාරුයි.....මන් අනිත් part එක හෙට දෙන්නම්....











See you next part guys😘😘😘😊😊😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now