part 36

179 42 2
                                    

twina's pov,
මන් කෑම plate ටික හෝදලා වතුර ටිකකුත් බීලා මන් කෙලින්ම ගියේ ජ්න්කූක්ව බලන්න.මොකද මන් මීට කලින් idols ලව videos වල mekup කරනවා දැකලා තිබුනට ඇත්තට දැකලා නැහ් නෙහ්.ඒක නිසා මට හරි ආස හිතුනා....මමත් ඉතිම් පඩිපෙල නැගගෙන ගිහින් කාමරේ වහලා තිබ්බ දොර හිමීට ඇරලා බැලුවා.

kim jiyon:එහ්....ජන්කුකා මන් ආයේ කියන්නේ නැහ්....දෙනවා ඔය පනාව මෙහාට😫😤😤😤.

jingkook:ඉතිම් මන් දෙන්න බෑ කිව්වා ඒ....ඕනි නම් ඇවිල්ලා ගන්න ...

ජියොන් ඔන්නි ජන්කූක් පස්සේ දුවනවා.ජන්කූකුත් හරියට පොඩි එකෙක් වගේ.....දුවලා දුවලා ගිහින් අන්තිමට ජන්කූක් බිත්තියක් අස්සට කොටු උනා.

Kim jiyon:කොටු උනා නෙද හාවා.....😆😆😆.

jungkook:මන් ලගට එන්න එපා......ගහනවා.

kim jiyon:මන් ඔයා හාවොන්ට බය නෑ.හොද හිතින් ඔය පනාව දෙනවද.නැත්තම් මන් ගන්නද?

jungkook:පුලුවන් නම් ඇවිත් ගන්න.හුම්....

kim jiyon:අහ්...එහෙමද.මන් ගන්නම්.

එහෙම කියන ගමන් ජියෝන් ඔන්නි ජන්කූක් ලගට ගිහින් එයාගේ බඩට අත තිබ්බා.වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව ජන්කූක් හිටියේ ඇස් දෙකත් ලොකු කරන්.ජන්කූක් ගේ බඩේ අත් දෙක තියාගෙන හිටිය ජියෝන් ඔන්නි එක පාරටම ජන්කූක්ට කිචි කවන්න ගත්තා.එක දිගට විනාඩි පහක් විතර ජියෝන් ඔන්නි ජන්කූක්ට කිචි කැව්වා.ජන්කූකුත් බිම පෙරලෙලිලා හොදටම හිනා වෙනවා.😂😂.

jungkook:අනේ....ඔන්නි ඇති ඔන්නි .ජන්කූක් හිනා වෙන ගමන්ම කියනවා.

kim jiyon:ආ.....එහෙමද.මන් අත අරින්නම්.හැබැයි ඔයා කියන්න ඕනි මන් ආයේ ඔන්නිට වද දෙන්නේ නෑ කියලා...

Jungkook:හරි හරි ඔන්නි.මන් ආයේ ඔන්නිට වද දෙන්නේ නැහ්....😂😂😂.

kim jiyon:එහෙම බෑ ජන්කුකා,promis වෙන්න ඕනි...

jungkook:හරි ඔන්නි.මන් promiss වෙනවා ආයේ වද දෙන්නේ නෑ කියලා😂😂.

එහෙම කිව්වහම ජියෝන් ඔන්නි ජන්කූක්ව අත ඇරියා.කොල්ලා තාම හිනා වෙනවා.😂😂.හරියට පොඩි එකෙක් වගේ.අනේ ඇත්තමයි මට අල්ලලා මිරිකන්න හිතෙනවා.😘😘.මදැයි මමත් mekup කරනවා බලන්න ආවා.

Kim jiyon:ජන්කුකා...මෙහෙ එන්න.පරක්කු වෙනවා.

ජන්කූක් ගිහින් පුටුවෙන් වාඩි උනාහම ජියෝන් ඔන්නි එයාගේ කොන්ඩේ පීරනවා.හරිම ශෝයි...

kim jiyon:ඕඕඕ....ඔය ඉන්නේ හැන්ඩියට

jungkook:අනේ නූනා....එහෙම කියන්න එපා.මට ලැජ්ජයි.

එතකොටම jungkook ගේ phone එක rings ගියා...

Jungkook:Hallo....

Numjoon:Hallo තමයි....කොහෙද ඉන්නේ ආආ....

jungkook:අහ්...හ්‍යුන්ග්....ටිකක් පරක්කු උනා.ඇහැරවන කෙනා නැගිටින්න පරක්කු උනා.ඒක නිසා පරක්කු උනා.

😃:හම්මෝ යකෝ....මේ හාවා කියන බොරු.ඇත්තමයි උස්සලා පොලේ ගහන්න හිතෙනවා...😤😤.

numjoon:හ්ම්ම්ම්ම්...ඒකට කමක් නෑ.ඉක්මටනට එනවා.අපි මෙතන බලාගෙන ඉන්නවා.

jungkook:හරි හ්‍යුන්ග්...මන් එන්නම්.

එහෙම කියපු ජන්කූක් phone එක cut කරා .මම ඉක්මනට එතනින් ගියේ තිබ්බ තරහට.

විනාඩි පහකින් පස්සේ මන් පහලට ගියා.කව්රුත් පේන්න හිටියේ නැහැ.ඒ කියන්නේ ජන්කූක් ගිහිල්ලා.එයා මට bye කියලවත් නෙවෙයි ගියේ.ඒකටනම් මට ඇඩුනා.ඇයි එහෙම කරේ.අඩුම ගානේ මන් යනවා කියලාවත් ගියා නම්.මට ඇඩුනේ තිබ්බ දුක්ටමයි😭😭.



















Hi....ඔන්න ඉලලපු නිසා අද තව එකක් දුන්නා.




මන් හරි හොදයි නෙහ්😀😀.













see you soon😘😘😊😊😍😍

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now