next morning

264 56 14
                                    

😃:හම්මේ වෙලාව කීයද දන්නේ නෑ.මන් එහෙම කියලා phone එක අතට ගත්තා.😱මොනවා....10 වෙලාද.එහෙම හිතන ගමන් මන් barthromm එකට ගියා.ගිහින් ඇග හෝදගෙන ආයේ එලියට ආවේ phone එක අතට ගන්න.
(ඇදුමක් ඇදන් හොදේ ආවේ😂)

මන් phone එක අතට ගත්තහමයි jungkook ගෙන් ආපු massege ටික දැක්කේ.බුදු අම්මෝ massege 120.එතකොට තමයි මට ඊයේ රෑ උන දේවල් මතක් උනේ.ඒ දේවල් මතක් වෙලා මාව රතු උනත් jungkook මගේ best friend නිසා මට ඒක එච්චර ගානක් උනේ නෑ.මට පොඩි සතුටකුත් නැතුවම නෙවෙයි.jk වගේ world famous singer කෙනෙක් massege කරද්දි කාටද සතුටු නැත්තේ.ඊටත් වැඩිය මන් සතුටු උනේ අ.වු .5 කට කලින් මාත් එක්ක එකට ඉදලා දුක සැප බෙදා ගත්ත හොදම යාලුවා නිසා.මන් එහෙම හිතලා massege ටික බලන්න ගත්තා.

jk:මාව මතක නැද්ද😥

jk:කෝ ඔයා

jk:කොහෙද ගියේ

jk:එන්නකෝ

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.

ඒ අතර එක photo එකකුත් තිබ්බා.අනී...ඒක දැක්කහම නම් මට ගොඩක් සතුටු හිතුනා.ඒ වගේම පොඩි දුකකුත් තිබ්බා.

ඒ මම කොරියා වලින් යනවා කියපු දවසේ ගහපු එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ මම කොරියා වලින් යනවා කියපු දවසේ ගහපු එකක්.මන් හෙට කොරියාවෙන් යනවා කියපු ගමන්ම jungkook මාව school එකෙන් එලියේ එහා පැත්තේ තිබ්බ park එකට අරගෙන ගියා.එයාට ඕන උනේ මාව සතුටින් තියන්න .photo එක දැක්කයින් පස්සේ මට ඇඩුනා.මන් ඕන එකක් වෙච්චදෙන් කියලා reply කරා.

😃:Hi.

😃:මන් ඉන්නවා

😊:good mroning


























































































ඔන්න ඉතිම් අද කොටසත් ඉවරයි.ඊලග එකත් ඉක්මන්ට දෙන්නම්.එතකම් පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න.මතක ඇතුව vote කරන්න.💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now