part 43

191 35 15
                                    

jungkook car එකත් drive කරගෙන කෙලින්ම ගිහින් එයාගේ යාලුවගේ resturent එක ලග නතර කරා....ට්වීනා නම් ඒ වෙනකොටත් නිදියගෙන හිටියේ...

Jungkook:ට්වීනා...princess...නැගිටින්න...අපි ආවා...

😃:ම්ම්ම්...කොහෙද...ආවාද

jungkook:ඔව්...බඩිගිනි කිව්වා නෙහ්....නැගිටින්නකෝ....අපි කමු...

එහෙම කියපු ජන්කූක් ට්වීනාවත් එක්කගෙන resturent එක ඇතුලට ගියා..ජන්කූක් ගේ යාලුවෙක් ගේ resturent එකක් නිසා අපිට කිසි ප්‍රශ්නයක් නැතුව ඇතුලට යන්න පුලුවන් උනා....

Kim sehin:අහ්...ජන්කූකා..කොහොමද ඉතිම්....

jungkook:හොදයි සෙහින්...ඔයාට කොහොමද?

kim sehin:අපිත් හොදින් තමයි ඉතිම්...කව්ද මේ ගෑනු ළමයා...

Jungkook:අහ්....එයාද....එයා මගේ girlfriend....

Kim sehin:ඕ...ජන්කූකා...ඇත්තමද ඔය කියන්නේ..

jungkook:ඔව් සෙහින්...

kim sehin:congratuleshions jungkook....

එහෙම කියපු සෙහින් එයාල දෙන්නව teabele එකකින් වාඩි කරවලා එයාලා oder කරපු දේවල් ගෙනල්ලා දුන්නා...













අයියෝ...ඔයාලට දැන් ගෙනල්ලා දීපුවත් දැන ගන්න ඕනිද....එහෙනම් පහළට යන්න..



















වැඩි දෙයක් නෙවෙයි....එයාලා බුරියානි එකක් oder කරේ...ට්වීනා ඒවා කන්න ආසයි....deset වලට ice cream කෑවා....

deset වලට ice cream කෑවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්කූක් ට්වීනට banana milk එකකුත් අරගෙන දුන්නා...ඉතිම් එයාලා දෙන්නා කාලා resturent එකෙන් පිට වෙලා ගියේ BTS ලව හම්බ වෙන්න....











😃:ජන්ක්කූක්...මන් අපි දෙන්නා ගැන බුදාරට කියන්න හිතාගෙන ඉන්නේ...ඒකට කමක් නෑ නේද?

jungkook:එපා...එපා..අපි ඔයාගෙ බුදාරවයි මගේ හ්‍යුන් ලවයි meet කරලා එකම දවසක ඕක කියලා එයාලව suprisse කරමු....

😃:ශා..ඒක මරු අදහස අපි එහෙම කියමු...



























අනී...ළමයි...මන් රෑට තව එකක් දෙන්නම්...මට නිදි මතයි....නිදි මතෙන් type කරෙත්...


මේ අසරණ ඕතරීට කමා කළ මැනවී...






























see you soon guys....😘😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now