part 30

195 42 13
                                    

😃:docter.....docter ඔන්නිට කොහොමද,එයාට ප්‍රශ්නයක් නෑ නේහ්.

Docter:කලබල වෙන්න එපා....එයාට ප්‍රශ්නයක් නෑ....

😃:හම්මො....ඇති යන්තම්....

docter:තව එක දෙයක් තියෙනවා කියන්න....

jk:ඒ මොකක්ද docter?

Docter:ම්ම්ම්...එයා pregnet

Jk:what....

Docter:congratulashions😊😊.ඔයාලට එයාව බලන්න යන්න පුලුවන්....ඒත් එයා ටිකක් rest කරන්න ඕනි...

jk:ok docter....thank you

මමයි jk ඔන්නි ගේ room එක ඇතුලට ගියා....මන් ගිය ගමන් ඔන්නිව බදා ගත්තා....

jungkookත් ඇදෙන් වාඩි වෙලා නූනා ගේ ඔලුව අත ගෑවා.

jk:නූනා.....ඔයාට දැන් කොහොමද?

jk:මට හොදයි jungkook.......😊😊😊.

😃:ඔන්නි...ඔයා දැන් ටිකක් rest කරොත් හොදයි....

jk:ඒක ඇත්ත.ඒත් අපිට නූනාව තනියෙන් තියන්න බෑ..නූනා කෝ hansol?

Kim jennie:අහ්.....එයා pd nim එක්ක පොඩි ගමනක් ගියා.....අද උදේට එයි.

jk:එතකන් අපිත් එක්ක යන් අපේ ගෙදර.

Kim jennie:ඔනේ නෑ jungkook.මට තනියෙන් ඉන්න පුලුවන්...

😃:ඒත් ඔන්නි....

kim jennie:නෑ ට්වීනා.මන් ගැන වද වෙන්න එපා...මට දැන් හොදයි නේහ්..මට තනියෙන් ඉන්න පුලුවන්😊.

jk:හරි නූනා....එහෙනම් ඔයා ඉන්නකෝ.හැබැයි උවමනාවක් උනොත් ඉක්මනට call කරන්න....හරිද නූනා...

Kim jennie:හරි හරි...පණ්ඩිත කොල්ලා..😆😆😆

jk:එහෙනම් නූනා..අපි ගිහින් එන්නම්...පරිස්සමින් ඉන්න.

😃:bye නූනා.😘😘😘

මමයි jk යි එතනින් ගිහින් car එකට නැග්ගා.jk car එක ඉස්ටාර්ට් කරා.

😃:හ්ම්බෝ.....මන් බය උනා

jk:ඒක තමයි.කව්ද හිතුවේ මෙහෙම දෙයක් වෙයි කියලා.

😃:ඒකනේ...

😃:ඔප්පා .......හැන්සෝලුයි ඔන්නියි married ද?

මන් එක ඇහුවා විතරයි jk මන් දිහා කන්න වගේ බැලුවා.

මන් එක ඇහුවා විතරයි jk මන් දිහා කන්න වගේ බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


😃:ඇයි..ඔප්පා.මන් වැරදි දෙයක් ඇහුවද?

jk:නෑ....ට්වී....එයාලා තාම married නෑ

😃:මොකා.....ඉතිම් එහෙනම් මේ වගේ දේකට කල් වැඩි නැද්ද?

jk:කල් වැඩි නම් තමා ...අනේ මන්දා....අපි ඉස්සරහට බලමුකෝ......ඔයා දැන් ඕවා ගැන හිතන්න එපහ්....

Time skkiped....

At jk's home....

මන් මගේ කාමරේට ගිහින් ඇදුම ගලවලා දාලා කලින් ඇදගෙන හිටපු night soot එක ඇද ගත්තා....එතකොටම jungkook room එකට ආවා...

jk:ඔහ්....sorry.මන් වැරදි වෙලාවකද ආවේ?

😃:ආනී..නෑ ඔප්පා

jk:මේකයි.....මට හෙට fan meeting එකක් තියෙනවා ...  අද නූනා ලගේ ගෙදර ගිය නිසා මට උදේට නැගිටින්න අමාරු වෙයි.ඒක නිසා මාව උදේට නැගිට්ටවන්න පුලුවන් ද?

😃:ආනී...ඕක අහන්නත් දෙයක්ද ඔප්පා.   මන් ඇහැරවන්නම්.....😊😊

jk:thank you ටිවීනා....good night sweety😘😘

😃:good night ඔප්පා.....😊😊

































Hi....ළමායි.අදට ඔච්චරයි.ළමයි මන් අද ඉදන් package.සමහරවිට කතාව දාන්න පරක්කු වෙයි.sorry guys.





See you soon😍😍😘😘

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now