part 23

216 45 12
                                    

මමත් ගල් වෙලා එයා දිහා බලාගෙන හිටියා.....

jk:good morning😊

ඈ බොල මූ ගුඩ් මෝර්නින් ලු.මුට කිසි බයක් නැති හැටි.මොකෙක් හරි ආවොත් මමත් කපෝති ,උබත් කපෝති....

😃:g..go.good moning.....එහෙම කියන ගමන් මන් jk ගෙන් ගැලවෙන්න උත්සහ කරා.....ඒත් එයා මාව එයා ලගට තුරුල් කර ගත්තා......

jk:ට්වීනා....ඇයි මගෙන් ගැලවෙන්න හදන්නේ......ඔයා....ඔයා මේ....මාත් එක්ක ඉන්න කැමති නැද්ද?

එයා එහෙම ඇහුවෙ මන් දිහා හරිම අමුතු දුක හිතුනු මූනක් දාගෙන...

😃:ආනී...නෑ ජන්කූක් ඔප්පා..එහෙම දෙයක් නෙවෙයි......

jk:එහෙනම් කොහොම දෙයක්ද?

මගේ ඇස් දෙක දිහා කෙලින් බලන ගමන් එයා කිව්වා....

😃:මේකනේ..දැන් මෙතනට  කව්රු හරි ආවොත් ලොකු ප්‍රශ්නයක් වෙනවනේ ඒකයි .මන් එහෙම කිව්වේ බිම බලා ගන්න ගමන්.....

jk:අහ්....ඒකද අනී ප්‍රශ්නේ.....කලින් කියන්න තිබ්බනේ......

එයා එහෙම කිව්වේ එයාගේ ලස්සන බනී හිනාව දාන ගමන්

එයා එහෙම කිව්වේ එයාගේ ලස්සන බනී හිනාව දාන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


😃:ඔප්පා...දැනවත් මාව අත අරින්න පුලුවන් ද?

Jk:ඔහ්....sorry

😃:its ok oppa

Jk:ට්වීනා....ඔයාට පුලුවන් නම් wash එකක් දාගෙන ලෑස්ති වෙලා එනවද....පොඩි ගමනක් යන්න තියෙනවා😉😉

😃:ඔහ්...හරි ඔප්පා...මන් ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්...

jk:හදිසියක් නෑ😊

මන් ඉක්කමනට barthroom එකට ගිහින් wash එකක් දා ගත්තා...















Hi....ඔන්න දුන්නා.....අද කතාව ගැන මොකෝ හිතන්නේ.....jk ටිවීනාව කොහෙද එක්කන් යන්නේ......😉😉😉










see you next part guys😉😉😉😘😘😘😍😍

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now