part 6

240 55 8
                                    

මම එහෙම කියලා ටක් ගාලා ඇදුමක් ඇදගෙන ඉක්මනට campus එකට ගියේ මේ ගැන බුදාරට කියන්න.ඒත් එයා එතන හිටියේ නෑ.පුදුම වැඩක්නේ ඇයි මෙයා ඇවිල්ලා නැත්තේ.call එකක්වත් අරන් බලන්න ඕනී.

Budhara:Hello

😃:Hello,hello තමයි.කොහෙද ඔයා ඉන්නේ.ඔයා පේන්න නෑ නේ.මොකෝ තාම ගෙදරද.මට පේන්නේ තාම නිදි වගේ

Budhara:පොඩ්ඩක් කතා කරන්න දෙනවකො ඕයි.......බ්‍රේක් නැති කෝච්චියක් වගේ කියවගෙන යන්නේ😒

😃:හා හා....කතා කරනවකෝ දැන්😑

Budhara:මට උන.ඒක නිසා මන් අද campus ආවේ නෑ.

😃:මොකා.....මදැයි ඉතිම් සුබ ආරන්චියක් කිය්න්න ගියා.😥

Budhara:අහ්...කමක් නෑ.ඔය සුබ ආරන්චිය phone එකෙන්ම කියන්නකෝ.කට ගෙවෙන්නේ නෑ නෙ😄

😃:ඒක එහෙම කියන්න පුලුවන් එකක් නෙවෙයි.ඉන්නකෝ මන් ඔයාලගේ ගෙදර එන්නම්.
එහෙම කියලා මන් ටක්ගාලා call එක cut කරේ මට එයා එන්න එපා කියනවා කියලා දන්න නිසා.මොකද එයා කැමති නෑ එයා නිසා මගේ පාඩම් වැඩ අතපසු වෙනවට.මම ඉක්මනට campus එකෙන් එළියට ගිහිල්ලා ඊට එහා පැත්තේ තිබ්බ පලතුරු කඩෙන් පැනි කොමඩු ගෙඩියකුත් ගත්තා.(එයා ඒව කන්න ආසයි)පැනි කොමඩු ගෙඩියකුත් අරගෙන මම taxi එකක් නවත්තගෙන කෙලින්ම බුදාරගේ ගෙදර ගියා.

(එයා ඒව කන්න ආසයි)පැනි කොමඩු ගෙඩියකුත් අරගෙන මම taxi එකක් නවත්තගෙන කෙලින්ම බුදාරගේ ගෙදර ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ තියෙන්නේ බුදාරගේ ගේ කියලා හිතා ගන්නකෝ)

මන් යද්දි නම් ගෙදර හිටියේ එයාගෙ අම්මා.

😃:Hi aunty.බුදාරා ඉන්නවද?

Budhara's mother:අහ්...මේ දුවනේ.ඔව් ඔව් බුදාරා එයාගේ කාමරෙ ඉන්නවා

*බුදාරගෙ තාත්තා ඩුබායි වල ලොකු company එකක වැඩ කරන්නේ.ඉතිම් බුදාරට සල්ලි තිබ්බා.ඒත් එයා සල්ලි තිබ්බා කියලා කාටවත් ලොකු කම පෙන්නුවේ නෑ.හැමෝටම එක වගේ සැලකුවේ.

හැමෝටම එක වගේ සැලකුවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Budhara's room😁.





Hiiiiiii.....කොහොමද කට්ටියට.හොදින් ඉන්නවා නේද.ඔන්න ඉතිම් ඔයාලා ඉල්ලපු නිසා next part අදම දුන්නා.අද කොටස ඉවරයි.vote කරන හැමෝටම thank you💜️.





BYE😊😘

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now