part 44

185 34 9
                                    

ඒ වගේ විකාර දේවල් කතා කර කර ගිහින් ජන්කූක් එක පාරටම නැවැත්තුවේ bighit කියලා නම ගහලා තිබ්බ building එකක් ලග...ඒක දැක්කහම නම් ට්වීනාට කියා ගන්න බැරි සතුටක් ආවා....මොන army කෙනෙකටද මේ වගේ තමන් එන්න පෙරුම් පුර පුර හීන දැක දැක හිටිය තැනකට එන්න ලැබුනහම සතුටු හිතෙන්නේ නැත්තේ....

jungkook:දැන්වත් ඕක ගිලින්න වගේ බලාගෙන ඉන්නේ නැතුව car එකෙන් එළියට බහිනවද😌.

😃:අහ්...මොකක්ද...හා හරි..

එහෙම කියපු ට්වීනා එක පාරටම car එකේ දොර ඇරගෙන එකෙන් එළියට බැස්සා.....

car එක ලොක් කරපු ජන්කූක් ට්වීනාට අතින් සන්‍යා කරන ගමන් යන් කිව්වා....

දෙන්නත් එක්කම ඇතුලට ගියාහම නම් ට්වීනාට පොඩි ලැජ්ජාවක් ආවා...පොඩිමත් නෙවෙයි..ලොකු ලැජ්ජාවක්....මොකද මේ වගේ මිනිස්සු ගොඩක් ඉන්න තැනකට මෙයා මීට කලින් ඇවිල්ලා තිබ්බේ නෑ....තිබ්බ ලැජ්ජාවටත් එක්ක ට්වීනා ජම්බු ගෙඩියක් වගේ රතු උනා....

jungkook:baby....ඇයි මේ නිකම් බූතයෙක් දැකලා වගේ ඉන්නේ...

ජන්කූක් යන ගමන් ට්වීනාගෙන් ඇහුවා...

😃:ඔප්පා...මන් මීට කලින් මේ වගේ තැනකට ඇවිල්ලා නෑ...මට බයයි..

jungkook:බය වෙන්න එපා angel...මන් ඉන්නවා නේ ඔයා ලග .

එහෙම කියපු ජන්කුක් ට්වීනාගේ එක අතක් තද කරලා අල්ල ගත්තා...

ටිකකින් දෙන්නම BTS ඩෝම් එක ළගට ආවා....

ට්වීනාගේ hart එක එකසිය ගානට ගැහෙනවා.එළියටත් ඇහෙනවද මන්දා....

එක පාරටම ජන්කූක් එතන තිබ්බ දොරක් ලග නැවතුනා....

Jungkook:ඔයා ready නේද?

😃:මොකටද?

jungkook:BTS ලව බලන්න...

😃:මන් කොහොමත් ready තමයි..

ට්වීනා එහෙම කිව්වට එයාගේ හිත ඇතුලෙත් පොඩි තිගැස්මක් නැතුවමත් නෙවෙයි....

😃:ඇයි එහෙම ඇහුවේ..

jungkook:නෑ ඉතිම්..එක පාරටම එයාලව දැක්කයින් පස්සේ හෘදයාබාදයක් ආවොත්...

😃:අනේ මේ හාවෝ...මගෙන් මුකුත් අහ ගන්න එපා....

ජන්කූක් එයාගේ bunny smile එක දාන ගමන් එයා එතන තිබ්බ දොර ඇරියා....




ජන්කූක් එයාගේ bunny smile එක දාන ගමන් එයා එතන තිබ්බ දොර ඇරියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

The bunny smile🐰🐰.
























































Hi...ඔන්න ඔයාලට මන් රෑ වෙන්න කලින්ම ඊලග චැපියත් දුන්නා...













මන් හරිම හොද ළමයෙක් නේද...බලන්න...ඔයාලව suprise කරවන්න හොදම තැනින් නවත්තනවා...












See you soon guys😘😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now