part 45

159 35 9
                                    

ජන්කූක් එයාගේ bunny smile එක දාන ගමන් එතන තිබ්බ දොර ඇරියා....

ඒත් උනේ හිතපු නැති දෙයක්...එතන දොර ඇරියට කව්රුත් පේන්න හිටියේ නෑ....

jungkook:ඈහ්...මේ හ්‍යුන්ග්ලා ටික කොහේ ගියාද?

😃:ඒකනේ..කව්රුත්  පෙන්න නෑ නෙහ්😮.

එයාල දෙන්න එහෙම කතා වෙද්දි උඩින් එක එක සද්ද ටිකක් ඇහෙන්න ගත්තා...





යා හ්‍යුන්ග්..ඕක දෙනවා මෙහාට...

දෙන්නේ නැහ්....පුලුවන් නම් ඇවිල්ලා ගන්න එකයි ඇත්තේ...කොටා..

යායා...මට කොටා කියන්න එපා...

දෙන්නම ඕක නවත්තගන්නවා...

චටාස්......



හ්හ්හ...කව්ද මගේ පිගාන බින්දේ...ආහ්...කියනවා...

ඕක මෙහාට දෙනවා....










ඔය වගේ සද්ද උඩින් ඇහෙද්දි ජන්කූක් බලාගෙන ඉදිද්දිම රතු උනා.....

jungkook:ට්වීනා...ඔයා පොඩ්ඩක් මෙතන ඉන්න..මන් උඩට ගිහින් බලලා එන්නම් මොකක්ද වෙන්නේ කියලා...

😃:හරි ඔප්පා...

ට්වීනාට එහෙම කියපු ජන්කූක් උඩ තට්ටුවට දුවලා ගියා....


එතකොට දැක්ක දෙයින් ජන්කූක්ට පුදුම කේන්තියක් ආවේ....ටේ ටිපිටිප් පැකට් එකක් අතේ තියාගෙන ගේ වටේ දුවනවා...එයාගේ පස්සෙන් කෑ ගගහා ජිමින් දුවනවා.ජින් කැඩිච්ච පිගන් කෑලි ටිකක් එකතු කර කර ටේ ටයි ජිමින්ටයි බනිනවා.නම්ජූන් එක්ක හොබී ඒ දේවල් දිහා බලාගෙන හිනා වෙනවා...ඒ මුකුත් දන්නේ නැති සුගා sofa එකේ හොදට නිදියගෙන ඉන්නවා...

යාහ්...මෙයාලනම්..එහෙම තමන්ටම මුමුන ගත්ත ජන්කූක් දුවන ජිමින්ව එක අතකින් උස්ස ගත්තා...

ඕක නවත්තනවාවාවාවා.....

ජන්කූක් මුලු ගේම දෙදරලා යන්න කෑ ගැහුවා....ඒ සද්දෙට නිදා ගෙන හිටිය යුන්ගිත් ඇහැරුනා...

suga:යාහ්...කව්ද අප්පා මේ කෑ ගහන්නේ..පාඩුවේ නිදා ගන්නවත් දෙන්නේ නැහැ...

jimin:ජන්කුකා....මාව බිමින් තියන්න..මට අරූට දෙකක් ගහන්න ඕනි...

jungkook:අනේ..ඔයා ගහයි..දොඩම් ගෙඩි දෙකක් තරන්වත් උස නෑ..එනව මෙතන ගහන්න...

RM:යාහ්...ජන්කූක්..මොකෝ හදිස්සියෙම මෙහෙ ආවේ...

jungkook:බලන්නකෝ ඉතිම්....

ජන්කූක් එහෙම කිව්වේ කර උඩ තියාගෙන හිටිය ජිමින් වත් බිමින් තියලා.

j hope:ඇයි ...මොකක් හරි ප්‍රශ්නයක් ද?

jungkook:හ්‍යුන්ග්..ඔයාලට මතකද මන් ඔයාලට කිව්වා මගේ පොඩි කාලේ හොදම යාලුවා ගැන...

jin:ඔව්....අර ට්වීනා කියලා girl කෙනෙක් ගැන නෙහ්...

jungkook:ඔව් එයා තමයි...

suga:ඉතිම් මොකක්ද වෙලා තියෙන්නේ කියහම්..

jungkook:මට එයාව හම්බ උනා..

Tea:මොකා..ඔය ඇත්තමද කියන්නේ...කොහොමද එයාව හම්බ උනේ...

jungkook:මන් ඒ විස්තර පස්සේ කියන්නම්.....

jimin:හ්ම්ම්...දැන් මොකක්ද උනේ කියහන්කෝ..

jungkook:මන් එයාව ඔයාලව බලන්න කියලා එක්කගෙන ආවා...ඒත් ඔයාලා මෙතන පිස්සො වගේ හැසිරෙනවා...

jimin:මොකක්ද...ඒ කියන්නේ එයා දැන් ඉන්නේ මෙහෙද?

jungkook:ඔව්...එයාව පහල තියලා තමයි මන් ආවේ ඔයාලා මොන්ම්වද කරන්නේ බලන්න...

ඒක අහපු ගමන් ජිමින් වෙඩිල්ල වගේ දුවගෙන පහළට ගියා...ඒ යනකොටත් ට්වීනා පහල දොර ළග හොල්මන් වෙලා වගේ බලාගෙන හිටියා...

jimin:hey....ඔයාද ට්වීනා කියන්නේ...

ජිමින් ට්වීනාගේ පැත්තට එන ගමන් ඇහුවා....ට්වීනා නම් ඇස් දෙකත් ලොඋ කරගෙන බලාගෙන හිටියා...

😃:ඔ..ඔව් ඔප්පා...

Jimin:jungkook ගේ bestfriend?

😃:ඔව් ඔප්පා....

jimin:oh...nice to meet you princess...im jimin...

ඒහෙම කියපු ජිමින් ට්වීනා දිහාට එයාගේ අතක් දික් කරා...

😃:nice to meet you oppa...

Jimin:ඔයා හරිම ලස්සනයි😉😍.

😃:thank you oppa😳.


























































Hi......ඉවරායි .



























see you soon guys😘😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now