part 29

188 44 35
                                    

jungkook car එක ඉක්මනට drive කරගෙන hansol ගේ ගෙදරට ගියා....මන් ඉක්මනට car එකෙන් බැහැලා ඔන්නි ගේ room එකට ගියා.....ඒ වෙද්දි jungkook එයාගේ porsenol docter ට call කරලා තිබ්බ නිසා එයත් දැන් එන ගමන් හිටියේ.

ඔන්නි.....are you ok?

ට්වීනා....මට කලන්තෙට වගේ...මට අමාරුයි....

ඔන්නි...ඔයා කිසි දේකට බය වෙන්න එපාහ්..දැන් docter එයි....relax වෙන්න ඔන්නි.....

*මන් එහෙම කිව්වහම ඔන්නි මගේ අත තද කරලා අල්ල ගත්තා...එයා මගේ අත කොච්චර තද කරලා අල්ල ගත්තද කිව්වොත් මගේ ඇස් දෙකට කදුලුත් පිරුනා......

එතකොටම room එකට jungkook කුයි docter යි දෙන්නම ආවා.

එතකොටම room එකට jungkook කුයි docter යි දෙන්නම ආවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

*මේ ඉන්නේ මින් නූරා....
වයස 25
seoul වල ඉන්න famous docter කෙනෙක්.ඒ වගේම jungkook ගේ නැද්දගේ දුව.

😃:අහ්......ඔන්නි....ඔයා බය වෙන්න එපා.....docter ආවා....

jk and twina....ඔය දෙන්න එලියට යන්න.මන් මෙයාව chek කරන්නම්.

jk:ok docter.ට්වීනා එන්න....

එහෙම කියලා jungkook මාවත් අරන් එලියට ගියා......

😃:අනේ.......ඔප්පා....මට බයයි...

jk:බය වෙන්න එපා.......නූනා ට මුකුත් වෙන්නේ නෑ....

jk එහෙම කියන ගමන් ට්වීනා ව තුරුල් කර ගත්තා......

(ළමයි....මේ අහන්න...kin jennie ඔන්නිට අපේ jk ව වෙන්නේ මල්ලි...මොකද jk ජෙනී ඔන්නිට වැඩිය බාලයි...

Time skipped⏰⏰

ටික වෙලාවකින් docter ඔන්නි ගේ room එකෙන් එළියට ආවා....








































Hi.....ඉවරායි...

මොකෝ හිතන්නේ ජෙනී ඔන්නිට මොකක් වෙලා ඇතිද😉?














see you soon guys😘😘😘😊😊





















හේ හේ...නිකම් දැම්මේ😁😁

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Donde viven las historias. Descúbrelo ahora