part 8

223 52 10
                                    

😃:jk

Budhara:😐....
                 😂😂😂😂
                  පව් අනේ .කෙල්ලට කොරියන් පිස්සුව තදටම ගහලා..😂😂

😃:මන් හිතුවා ඔහොම කියයි කියලා😏😏😏😥.එහෙනම් මේක බලනවකෝ.මන් එහෙම කියලා jk එක්ක chat කරපු ටික පෙන්නුවා.
ඒක දැක්කයින් පස්සේ නම් ඉතින් එයා එක තැන ගල් වෙලා හිටියා.

ඒක දැක්කයින් පස්සේ නම් ඉතින් එයා එක තැන ගල් වෙලා හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😃:ඔය කට වහගන්නවා.මැස්සෝ යයි😁😁...

Budhara:උබට ඇත්තටම sure ඔය jk කියලා😕😳

😃:ඔව් මට හොදටම sure ඒ jk කියලා.

Budhara:හ්ම්ම්ම්ම්....එතකොට කොහෙන්ද එයාට ඔයාගේ number එක.මම එහෙම ඇහුවේ කොමඩු කෑල්ලක් අරන් කටේ දාගන්න ගමන්

😃:මමත් ඒක එයාගෙන් ඇහුවා.ඒත් එයා කිව්වා ඒක දිග කතාවක් පස්සේ කියන්නම් කියලා.

Budhara:හාකෝ....මේ හැබැයි උබ ඔය number එක කාටවත් දෙනවා එහෙම නෙවෙයි.

😃:පිස්සුද බන් මන් කාටවත් දෙන්නේ නෑ.

Budhara:හ්ම්ම්ම්.....

😃:මේ....මන් එහෙනම් යන්නම්

Budhara:පිස්සුද,දවල්ට කාලා පලයන්

😃:බෑ බන් මන් උයලා තියලා ආවේ.

Budhara:හාකෝ😒😔😔

😃:bye

Budhara:bye

මන් එයාලගේ ගේ ඉස්සරහින්ම taxi එකක් නවත්තගෙන ගෙදර ගියා.

මන් එයාලගේ ගේ ඉස්සරහින්ම taxi එකක් නවත්තගෙන ගෙදර ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හම්බෝ...කොහෙ ගිහින් හිටියත් ගෙදර තරම් සැප තැනක් වෙන කොහෙවත් නෑ.

මන් එහෙම හිතාගෙන කාමරේට ගියා

මන්  bag එක ඇද උඩින් තියලා කෙලින්ම barthroom එකට ගියා ඇග හෝද ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන්  bag එක ඇද උඩින් තියලා කෙලින්ම barthroom එකට ගියා ඇග හෝද ගන්න.

මන්  bag එක ඇද උඩින් තියලා කෙලින්ම barthroom එකට ගියා ඇග හෝද ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හම්මෝ...ඇග හෝදගෙන ආවයින් පස්සේ මාර සනීපයක් තමයි ඇගට දැනෙන්නේ.මන් සාමාන්‍යෙන් ගව්ම් අදින්න කැමති නෑ.ඒත් ඉතිම් ගව්ම සැහැල්ලු නිසා මන් ගව්මක් ඇද ගත්තා.

ඊට පස්සේ ඉතිම් සුපුරුදු රාජකාරියට බැස්සා.වෙන මොකක්ද ඉතිම් phone එක ඔබන එක තමයි😁😁😁

jk ට massege එකක් දාලා බලන්න ඕන.































hi...ඔන්න ඉතිම් next part දුන්නා .ආයේ සතියක් විතර යනකම් next part දෙන්න බැරි වෙයි.







bye friends💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now