part 46

168 33 18
                                    

jimin twina ත් එක්ක කතා කර කර ඉන්නකොට අනිත් ඔප්පලා ටිකත් පහළට ආවා.

jimin:ට්වීනා...ඔයාට boyfriend කෙනෙක් ඉන්නවද?

ජිමින් ඒක ඇහුවම නම් ට්වීනව චෙරි ගෙඩියක් වගේ රතු උනා.

jimin:ලැජ්ජ වෙන්නේ නැතුව කියන්න angel...

😃:අහ්ම්..මේ..ඔප්පා..මේ..මට..

namjoon:යා...ජීමිනා...මොකද ඒ පාර ඔය කෙල්ලටත් පැනි හලන්නේ..

jimin:අනේ මේ හ්‍යුන්ග්...පැත්තකට වෙලා ඉන්නකෝ..ඇයි අප්පා මට කියලා ජීවිතයක් නැද්ද...දැන ගන්න ,මමත් කවද හරි දවසක කසාද බදින්න එපැයි😪😌.

tea:ඕඕඕඔ...මන් හිතන්නේ කෙනෙක්ට කෙනෙක් ගැන කැමැත්තක් ඇති වෙලා වගේ😆.

එහෙම කියාගෙන ටේ ට්වීනා ළගට ආවා.

tea:hey princess....ඔයාට කොහොමද

😃:වැරැද්දක් නෑ ඔප්පා..හොදින් ඉන්නවා..

ට්වීනා එහෙම කිව්වහම් ටේ ට්වීනාගේ කම්මුලක් මිරිකලා ට්වීනාගේ කරට අත දා ගත්තා...

ඒ වගේම ටේ දැක්කා පැත්තක ඉදන් හොදටම තරහින් පුපුරන ජන්කූක්ව.ටේ ඒක නිසා ට්වීනාට තව ටිකක් ලන් උනා.

tea:මෙයා  හරි cute නෙහ්...මොකො කියන්නේ ජන්කූක් මෙයා ඔයාගේ හොදම යාලුවනේ....මට මෙයාව දෙනවද😉.

එහෙම කියපු ටේ ජන්කූක්ට ඇහැක් ගැහුවා.

jin:උබලා දෙන්න පොඩි උන් නම් පොඩි උන් විදිහට හිටපන්...මෙතන එන එන කෙල්ලට මනමාලකම් කරන්නේ නැතුව..

Namjoon:ඉතිම් ට්වීනා,අපිට කියන්නකෝ ඔයාගේ විස්තර..

😃:හී...මොන විස්තරද ඔප්පා...

ට්වීනා බිම බලන ගමන් එහෙම ඇහුවා.

namjoon:ලන්කාවේ විස්තර...ඔයාගේ යාලුවෝ ගැන එහෙම

😃:ඔහ්..ලන්කාව නම් ඉතිම් ලස්සනයි...යාලුවොත් ඉන්නවා.

tea and jimin:😂😂

jimin:අනේ ඉතිම් මේ කෙල්ල අහන දේට විතරක් උත්තර දෙනවා....😂💔.

J hope: යාලුවෝ ඉන්නවා කිව්වා නෙහ්.කියන්නකෝ විස්තර...

😃:අහ්..ඔව්.බුදාරා..එයා තමයි මගේ best friend.එයා හරිම හොදයි...

suga:එයාගේ bais කව්ද?

සුගා ඒක ඇහුවම හැමෝම ට්වීනා දිහා බැලුවා...

😃:මෙහ්...මේ😐😑

jimin:අයිගෝ angel...ගොත ගහන්නේ නැතුව කියන්න..අපි තරහ වෙන්නේ නැහැ😌.

😃:promiss වෙන්න ..කව්රුත් තරහා වෙන්නේ නෑ කියලා..

all:promiss..

😃:ම්ම්..එයාගේ bais tea oppa...

Tea:yesssssssss..............

Jimin:හරි හරි ඉතිම් ..ඕකට ඔච්චර උඩ පනින්න ඕනේ නෑ නෙහ්..😏.

tea:ඇද්ද කොටා..හූ..

😃:අනේ...ටේ ඔප්පා..එහෙම කියන්න එපා...අපේ ජිමින් ඔප්පා පව් නේ...

jimin:දැක්කද...angel ට විතරයි මන් ගැන අගයක් තියෙන්නේ😏.
ලාවියෝ angel😘.

එහෙම කියපු ජිමින් ට්වීනාගේ නළළ kiss කරා...

jin:අහ්...ඇති ඇති ඔය කත කර කර හිටියා...එන්න කන්න..

j hope :අම්බො...ඇති යන්තම්..මන් බඩගින්නේ හිටියේ..




































See you soon guys😘😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Där berättelser lever. Upptäck nu