part 3

337 61 6
                                    

මන් මල්ලීගේ massege ටික බැලුවයින් පස්සේ මට නිකම් පිස්සු වගේ.මට මල්ලී වදයක් තමයි ඒත් ඉතින් මට මල්ලී නැතුව ගෙදර ඉන්න බෑ.හරිම පාලුයි.එයා හිටියනම් රන්ඩුවක් හරි කරනවනේ.මන් එහෙම හිත හිත දොරත් lock කරලා මගේ කාමරේට ගියා.අද ගොඩක් වැඩ කරපු නිසාද කොහෙදො මට හොදටම මහන්සියි.ඒක නිසා මන් barthroom එකට ගිහින් ඇග හෝදගෙන ඇවිල්ලා night soot එකක් දා ගත්තා.මට පාලු හිතුන නිසා මම හිතුවා k drama එකක් බලන්න.ඒක නිසා මන් phone එකේ data on කරා.එතකොට මන් දැක්කා whatssapp වලින් එක massege එකක් තියෙනවා.එක massege එකයිනේ.ඔන්න ඔහේ බලනවා .එහෙම හිතලා මන් whatsapp එකට ගියා.ඒත් ඒ massege එක තිබ්බේ නොදන්න number එකකින්.ඒක නිසා මන් ටිකක් බය උනා.ඒක නිසා මන් ටක් ගාලා dp එක බැලුවා...

හම්බෝ....එතකොටයි ඇගට ලේ ටිකක් ඉනුවේ.ඒ මොකද කියනවනම් dp එකේ තිබ්බේ BTS ලගේ photo එකක් නිසා.

ඒ මොකද කියනවනම් dp එකේ තිබ්බේ BTS ලගේ photo එකක් නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(dp)💟💟💟💟💟💟💟💟

මමත් ඉතින් ඒ තිබ්බ massege එකට reply කරා...

No:HI

                         😃:Hi.ඔයා කව්ද?

No:මන් jk

                         😃:😂😂😂...what.ඔයා jk නම් මන් ශිවන්‍යගේ නන්ගී.

No:ඇයි ඔයාට මාව විශ්වාස නැත්තේ.මන් jk.

                          😃: මේ ඔයා කියන්නේ k pop idol jk ගැනද?(මම ඇහුවා)

No:ඔව්.ඇයි ඔයාට මාව මතක නැද්ද?

                           😃:මේ....මේ....ඔයා  මේ විහිලුවක් නේ..කරන්නේ.

*මන් එහෙම ඇහුවේ අ.වු 10 කට කලින් වෙච්ච සිද්දිය නිසා.මට එක පාරටම ඒක මතක් උනා.මන් ඉපදුනේ කොරියාවේ නිසා අපේ ඔම්මයි අප්පයි මාව එහෙ high school එකකට දැම්මා.මන් ලන්කාවේ කෙනෙක් නිසා මගේ පෙනුමත් වෙනස් උන නිසා කව්රුත් මට කැමති උනේ නෑ.ඒක නිසා මට කිසිම යාලුවෙක් හිටියෙත් නෑ.මන් ischool එකට ඇතුල් වෙලා දවසකට පස්සේ අපේ පන්තියට තව පිරිමි ලමයෙක් ආවා.එයාගේ නම jeon jungkook.

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now