part 15

210 47 4
                                    

මන් එහෙම කියාලා phone එක පැත්තකින් තියලා ගියේ බඩු ටික pack කර ගන්න..මන් බඩු ටික දාගත්තේ මගේ favourite ම bag එකේ.ඒ තමයි මගේ කලින් birthday එකට බුදාරා අරගෙන දුන්න BTS bag එක.

ඒ තමයි මගේ කලින් birthday එකට බුදාරා අරගෙන දුන්න BTS bag එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හහ්ම්ම්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හහ්ම්ම්ම්ම්....ඇති යන්තම් ඒ ටික හරි.මන් ඒ ටික ලෑස්ති කරලා phone එක අතට අරගෙන alarm එක පාන්දර 4.30 alarm එක තිබ්බා.මොකද flyight එක තිබ්බේ උදේ 6.00 නිසා.මන් නිදා ගන්න යද්දි වෙලාව රෑ 10.00 මහන්සි නිසා මන් නිදිය ගන්න කලින් wash එකක් දා ගන්න ගියා.wash එක දාගෙන ඇවිල්ලා මන් night soot එකක් ඇද ගත්තා .......

wash එක දාගෙන ඇවිල්ලා මන් night soot එකක් ඇද ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ඒකත් ඇදගෙන ඇවිත් ඇදට පැන්නේ නිකම් මොකාද වගේ......ඔහොම්මම ඉදිද්දි මට නිකම්ම නින්ද ගියා😴😴😴😴😴😴😴😴😴😴



















hi.....කොහොමද කස්ටිය.කට්ටිය මොකො හිතන්නෙ,ට්වීනා ගේ හෙට දවස මොකක් වෙයි ද?😉😉😉😉




ඉල්ලපු නිසා ඔන්න දුන්නා.....





















bye guys.....see you next part😘😘😘😊💜️💜️💜️💜️💜️💜️

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now