part 9

231 53 23
                                    

😃:Hi jk.ඔයා ඉන්නවද👀👀👀

                                 jk:අහ්...මාව මතක් වෙලා නේ.මන් හිතුවා අමතක වෙලා කියලා😌😌😌😌

😃:😢😢ඇයි අනේ එහෙම කියන්නේ.
      
                                 Jk:අනී...sorry ට්වී..ඔයාට දුක හිතුනද?

😃:නෑ....ඒක ගනන් ගන්න එපා.

                                Jk:මේ ඒක නෙවෙයි ඔයාගේ photo එකක් එවන්නකෝ.ඉස්කෝලෙදි දැක්කයින් පස්සේ මන් ඔයාව දැක්කේ නෑ නෙ.plz...................

                                Jk:කෝ reply.අනී..photo එකක් එවන්නකෝ...plz...plz....

😃:මන් එවන්නම්.හැබැයි ඔයත් ඔයාගේ   photo එකක් එවන්න ඕනේ.

                                Jk:ඇයි ඔයා ලග මගේ  photos නැද්ද😅😅😅😅😅

😃:ඔයා එව්වේ නැත්තම් මන් එවන්නෙත් නෑ😎😝😏😏

jk pov,
හම්මෝ....මේ කෙල්ලගේ සැර😅😅

                                Jk:හරි හරි මමත් එවන්නම්කෝ.....

😃:හ්ම්ම්ම්ම්...අන්න එහෙම තමයි ඉන්න ඕනි.

😃:ඉන්න මන් එවන්නම්

                               Jk:ok.........

                               Jk:ok

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


😃:ඔන්න එව්වා.

                                   jk:😅😅😅...ඔයා හිනා වෙලා photos ගහන්න දන්නේ නැද්ද?😅😅😂😂😂

😃:ඔයානම් හරි නරකයි අනේ😣😣😣😣😣😖😖😤

                                   Jk:හරි හරි අනේ.මන් ඒක විහිලුවට කිව්වේ.ඔයා ඇත්තටම ගොඩක් ලස්සනයි.............

😃:😁😳😳😳😳😳😳 ඇත්තමද?

                                   Jk:ඔව්....ඔයා ගොඩක් ලස්සනයි.......💜️💜️💜️

😃:THANK YOU😘😘😘😘

😃:දැන් මට ඔයාගේ photo එකක් එවන්නකෝ.........  .☺️☺️☺️☺️☺️☺️

                                   Jk:හා ඉන්නකෝ.....

😃:OK

😃:නාලා ආපු ගමන් ගහපු එකක්ද?😂😂😂😂😂😂😂😂😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


😃:නාලා ආපු ගමන් ගහපු එකක්ද?😂😂😂😂😂😂😂😂😂

                              Jk:නෑ ...ඇයි

😃:නෑ ඉතිම් ඇදලා ඉන්න විදිහයි...කොන්ඩෙයි නිසා එහෙම කිව්වේ😂😂😂😂😂

                             Jk:හ්ම්ම්ම්...

😃:මෙ....ඒ උනත් ලස්සනයි හරිද😉😉😉😊😊😘😘😘😘😘

                             Jk:මන් කොහොමත් ලස්සනයි තමයි😆😆😆😎😎😌

😃:ඔයා නම්.........

                          Jk:ඒක නෙවෙයි හෙට ඔයාගේ birthday එක නේද?

😃:😐😐😐😐😐....මතකයි නේ........

                         Jk:ඔව්....ඒක අමතක වෙන්නේ නැ......

😃:එහෙමද....හොන්දයි...

                        Jk:මන් ගානේ හෙට ඔයාට suprisse එකක් තියෙනවා😉😉😉😉😉

😃:😮😮😮😮ඒ මොකක්ද..........කියන්නකෝ.......

                        Jk:suprisse එහෙම කියන්නේ නෑ නේ....මන් යනවා .bye😌😌😌😌

😃:ඔයා හරි නරකයි.......😏😏😏😏😏

😃:😣😣😣😣😣BYE

























Hi.....ඔන්න ඔයාලා ඉල්ලපු නිසා මන් next part දුන්නා.......ආයේ දෙන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ.මන් try කරන්නම්කෝ............





















luv you alllll😘😘😘😘😘💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💙💙💙💙💙💙💙💙💙💙💙

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now