part 34

169 40 10
                                    

Jungkook අයන් කරලා තිබ්බ t-shirt එක දාගෙන පහලට ගිහින් දොර ඇරියා...

අහ්....නූනා එන්න ඇතුලට😊😊.

👩‍යාහ්...ජන්කුකා...මොකද මේ..ආ..ටීශර්ට් එක විතරක් දාගෙන ටවල් එකත් ඇදගෙන....

jungkook:අහ්...මේ පොඩි වැඩක හිටියේ නූනා......ඒකයි මෙහ්.....

රතු වෙලා තිබ්බ මූන පහලට කරලා හන්ග ගත්තේ තිබ්බ ලැජ්ජාවට

👩‍යාහ්....ජන්කූක්,මොකද ඔයා රතු වෙලා....මොකක් හරි හොර වැඩක් කරා නේද?

එයා එහෙම කිව්වේ ජන්කූක් ගේ ඇස් දිහා කෙලින් බලන ගමන්.

jungkook:ආහ්...නූනා....විහිලු කරන්න එපා අප්පා...නූනා දන්නව නෙහ්...මන් එහෙම කෙනෙක් නෙවෙයි කියලා..

බෙරි වෙච්ච මූනක් දාන ගමන් තමන්ගේ මූන අල්ලගෙන හිටිපු නූනා ගේ අත ගසලා දැම්මේ තිබ්බ ලැජ්ජාවට.

👩‍අහ්....එහෙනම් ඔයා කොහොම කෙනෙක් ද?

jungkook:ආනී..මන් ඉතිම් නූනා ගේ පුන්චි හා පැටියනේ.....

ජන්කූක් එහෙම කියන ගමන් නූනාව උස්සල අරගෙන එයාගේ කර උඩ දාගෙන වට දෙක තුනක් කැරකෙව්වා..

👩‍:ඒයි....ජන්කුකා.....පරක්කු වෙනවා...මාව බිමින් තියනවා...

ජන්කූක් නූනා ව බිමින් තියලා නූනා ගේ කම්මුලට පොඩි kiss එකක් දුන්නා.

twina's pov,

ජන්කූක මාව hug කරායින් පස්සේ මට ගොඩක් ලැජ්ජ හිතුනා...ඒත් එයා ඒ විදිහට බදාඅ ඉන්න එකට මම ආස කරා..ඒ උනාට කියන්න බෑ නෙහ්...එක පාරටම මොකෙක් හරි එකෙක් පත් බෑවුනොත් හෙට උදේට හැම social media එකකම තියෙයි ලෝකප්‍රසිද්ධ ගායක ජන්කූක් තමන්ගේ කාමරයේ කෙල්ලෙක් බදා ගෙන සිටී කියලා..එතකොට මගේ නම්බුව කපෝති තමයි.....






















Hi...ලමයි..අද  පරක්කු උනා නෙහ්....

🌼ජන්කූක් අච්චර හුරතල් උනේ කා එක්ක වෙන්න ඇතිද?



















see you soon guys😘😘😍😍😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now