part 22

226 47 33
                                    

Next day morning....🌻🌻🌻🌻.

😃:ම්ම්ම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😃:
ම්ම්ම්.....මගේ ඇග උඩ මොකක් හරි දෙයක් තියෙනවා දැනුනා....ඒක කොට්ටයක් වෙන්න නම් කොහෙත්ම බෑ.මොකද ඒක බර දෙයක් .....මම හිමින් සැරේ මගේ ඇස දෙක ඇරලා බැලුවා..හරි හුරු බුහුටි අතක් මගේ බඩ උඩ තියෙනවා.හුරුබුහුටි උනත් අතක් නෙහ්.මන් ඉක්මනට බැලුවා කාගෙද මේ අත කියලා.එතකොට තමයි දැක්කේ ඒ කව්ද කියලා......😲😲😲.
Jk.........එයා එයාගේ අත මගේ බඩ වටේ දාලා මාවත් බදාගෙන හොදටම නිදි.
....

එයා එයාගේ අත මගේ බඩ වටේ දාලා මාවත් බදාගෙන හොදටම නිදි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(දැන් ඉතිම් මෙතන මන් කෝ කියලා හොයන්න එපා😂😂😂)

දෙයියනේ world famous singer jeong  jungkook මාවත් බදාගෙන නිදි....මන් එයාගේ අත හිමින් සැරේ මගේ බඩෙන් අයින් කරන්න ගියා....ඒත් මේකා එයා ලගට මාව තවත් ඇදලා අරන් බදා ගත්තා......දැන් නම් නිකම් මට හුස්ම ගන්නත් බෑ වගේ......ඇයි ඉතිම් මේ වගේ ඇගක් තියෙන කෙනෙක් ට තුරුල්  උනා කියන්නේ ඉතිම් ආයේ කතා දෙකක් නෑ.....R.I.P
මම එයාව තල්ලු කරන්න හැදුවත් මට ඒක කරන්න බැරි උනා.....මූ ඉබිමස් කනවද කොහෙදො......ඇයි දෙයියනේ පුදුම හයියක්නේ.....ගැලවෙන්න බැරි බව දන්න නිසා මමත් දගලන්නේ කරන්නේ නැතුව හිටියා.....එතකොට තමයි මන් දැක්කේ එයාගේ ඒ ලස්සන බෝල ඇස් දිහා....අනේ ඒ ඇස් මාව අතරමන් කරනවා😍😍😍😍😍.

ඒ ඇස් දිහා මම එක දිගට විනාඩි 15 විතර බලාගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒ ඇස් දිහා මම එක දිගට විනාඩි 15 විතර බලාගෙන හිටියා......ටික වෙලාවකින් ඒ ලස්සන පුන්චි ඇස් දෙක ඇරුනා.....මාවත් එක පාරටම ගැස්සිලා ටිකක් පස්සට ගියා........



















Hi........ඔන්න next part දුන්නා.......මේ දවස් වල exam නිසා තව ටික දවසක් යනකම් ඊලග එක දෙන්න වෙන්නේ නෑ.ඊලග එක දෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න......bye😊😊😊












See you next part guys😍😍😍😘😘😘😘

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now