part 5

254 58 10
                                    

Jk:අහ්...ඉන්නවද ඔයා

Jk:දැන්ද මාව මතක් උනේ😏උනේ😏

jk:ඔයාලට morning උනාට අපිට morning නෙවෙයි නෙ😐

😃:මූ නම් ඇත්තටම රට හාවෙක් ද කොහෙදො.phone එක අතේ අලවගෙනද දන්නේ නෑ ඉන්නේ.

😃:හී..ඉතිම් කොහොමද ඔයාට.

😃:එහෙනම් ඔයාලට දැන් වෙලාව කීයද😮

                               jk:මම නම් ඉතිම් හොදින්.ඔයාට කොහොමද?

😃:මමත් හොදින්.

😃:ඒක් නෙවෙයි.ඔයාට කොහෙන්ද මගේ number එක හම්බ උනේ.

                              Jk:අහ්...number එකද ඒක ඔයා මෙහෙ ආවහම මම කියන්නම්කෝ😏😉.

😃
(මූට අමු කැවිලද.මන් කොහොමද එහෙ එන්නේ.මන් හිතන්නේ අව්වට මොලේ කර වෙලාද කොහෙදො.)

😃:hehe...😅මන් කොහොමද ඔහේ එන්නේ.

                              Jk:ඒක ඉස්සරහට දැන ගන්න ලැබෙයි😁😉.

😃:හම්ම්ම්....එහෙනම් මේ මන් දැන් යන්නම්.campus එකට යන්න පරක්කු වෙනවා.ඊටත් වැඩිය හපන් බුදාරගෙන් බැනුම් අහන්න ගියාහම.

                             Jk:කව්ද බුදාරා කියන්නේ😈

😃:ඔහ්....එයාද ,එයා තමයි මෙගේ හොදම යාලුවා😏

                           Jk:😠

😃ඇයි තේරුනේ නැද්ද.එහෙනම් මන් ඔයාට english වලින් කියන්නම් කො.
BEST FRIEND

                           Jk:මම නෙවෙයිද ඔයාගේ හොදම යාලුවා😭

😃:නෑ අනී මන් ඒක විහිලුවට කිව්වේ.ඔයාලා දෙන්නම මගේ හොදම යාලුවෝ.මන් ඔයාලා දෙන්නටම ආදරෙයි😘

                           Jk:හ්ම්ම්.හැබයි මට නේද වැඩියෙන් ආදරේ😀

😃:මගෙන් මුකුත් අහ ගන්නේ නැතුව ඉන්නවද.පිස්සා😂😂.

                          Jk:හ්ම්ම්ම්.

😃:bye .මට පරක්කු වෙනවා.

                          Jk:bye......see you...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘







කතාව කොටයි නේ.කොට උනත් ඉතිම් කරන්න දෙයක් නෑ.

see you next part😚😉😄




































 
💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now