part 18

205 47 3
                                    

Hansol කෙලින්ම car එක drive කරගෙන එයාගේ ගෙදරට ගියා....අම්මෝ.....ඒ ගෙදර ලස්සන...😍😍😍😍😍මූ driver කෙනෙක් උනාට හොදට සල්ලි තියෙනවා වගේ.

😍😍😍😍😍මූ driver කෙනෙක් උනාට හොදට සල්ලි තියෙනවා වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Hansol:ට්වීනා ....එන්න ඇතුලට....

මමත් ඉතිම් අඩිය ඉක්මන් කරලා ඇතුලට ගියේ වෙන මොකටවත් නෙවෙයි...ගේ ඇතුල බලා ගන්න😁😂

😃:ශා....ලස්සයි නේ

(මීට වැඩිය හොද එකක් හොයා ගන්න බැරි උනා😁)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මීට වැඩිය හොද එකක් හොයා ගන්න බැරි උනා😁)

Hansol:thank you

Kim jennie:ට්වීනා...........

ජෙනී ඔන්නි එහෙම කියාගෙන ඇවිත් එක පාරටම මාව බදා ගත්තා.හරියට නිකම් ගොඩ කාලෙක් ඉදන් දන්නවා වගේ.ඇත්තම කියන්න ඔනේ ඔය වගේ අවස්තා වලදී මගේ මොලේ ගල් වෙනවා😂😂😂.ඇත්තටම එයා animie girl කෙනෙක් වගේ හරිම ලස්සනයි😍😍😍😍😍😍.ඇත්තම කිව්වොත් මන් ඒ අවස්තාවේ වචන ටිකක් ගළපගෙන කතා කරේ තව ටික වෙලාවක් හිටියොත් මන් මෙතනම කලන්තෙ දාන නිසා.

😃:Hi....jennie ඔන්නි....ඔයාට කොහොමද?😁😊

Kim jennie:Hi....මන් හොදින් පැටියෝ..ඔයාට කොහොමද?

😃:
*පැටියෝ...😓😓😓😨....දෙයියනේ මෙයා මට පැටියෝ කිව්වා....මට මීට කලින් පැටියෝ කියලා තිබ්බේ බුදාරා විතරයි.

මන් හොදින් ඔන්නි....

kim jennie:ඉතිම්....කියන්නකෝ ඔයාගේ විස්තර.....

😃:මන් ඉපදුනේ මෙහෙ...මගේ ඔම්මයි අප්පයි ලන්කාවේ.මගේ හොදම යාලුවා jk and බුදාරා....😊.

ඔහොම මන් මන් ගැනයි අපේ  රටේ විස්තර ගැනයි ජෙනී ඔන්නිත් එක්ක පැය බාගයක් විතර කතා කර කර හිටියා...

kim jennie:ඉන්න මන් බොන්න මොනා හරි අරන් එන්නම්.....

එහෙම කියලා ජෙනි ඔන්නි කුස්සියට ගියා.මම එයා ගිය  ගමන්ම phone එක අතට ගත්තේ  බුදාරට මන් korea වලට අවා කියලා massge එකක් දාන්න.දෙයියනේ එතකොට තමයි දැක්කේ jk ගෙන් miss calls 50,massge 55 මම ටග්ගාලා ඒ massge ටික බැලුවා....

jk:කෝ..තාම ආවේ නැද්ද?

කොහෙද ඔයා

කොහෙද ඉන්නේ...

ඉක්මනට එන්න😤😤😤😤

😃:hansol...මන් ටග්ගාලා එලියට ගියේ ඉක්මනට jk ගේ ගෙදර යන් කියන්න...මොකද දැන් jk ට මල් පැනලා ඉන්නේ....

hansol:ම්ම්ම්...කියන්න...

😃:අපි ඉක්මනට jk ගේ  ගෙදර යන්....එයාට තරහා ගිහින්.

hansol:ඔහ්...එහෙමද එහෙනම් අපි යන්....

😃:ජෙනී ඔන්නි.....මන් ගිහින් එන්නම්....

kim jennie:ආනී...කොහෙද යන්නේ.....

😃:jk කියලා තියෙනවා ඉක්මනට ඒන්න කියලා...

kim jenni:අහ්...එහෙමද...එහෙනම් ඉක්මනට යන්න.....

😃:bye ඔන්නි....

kim jennie:bye ට්වීනා...
























see you next part giys😘😘😘😘😍😍😍😊😊😊

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now