part 37

198 45 8
                                    

මන් මගේ කාමරේට ගිහින් දොර වහ ගත්තේ තිබ්බ දුකට.එක්කෝ එයාට පරක්කු නිසා වෙන්න ඇති ඉක්මනට ගියේ.කමක් නෑ ඉතිම්.මට මොකද?එයා මගේ හොදම යාලුවා විතරයි නෙහ්.....වෙන කව්රුත් නෙවෙයි නෙහ්.....ඒත් එක්කම මගේ පෝන් එක ring වෙන්න ගත්තා.ච්....කව්ද මේ වෙලාවේ....බුදාරා....

😃:Hallo......

Budhara:Hallo

😃:හ්ම්ම්ම්...

Budhara:උබ මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ    ....

😃:නෑ බන්.....

Budhara:බොරු කියන්න එපා බන්.දැන් කියපන් මට....උබ මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ....

😃:මට පාලුයි...

Budhara:ඇයි මැනික.....jungkook ඉන්නවනේ...

😃:ඔව්😒...ඒත් ඉතිම් එයා busy නෙහ්....මාව වැඩක් නෑ නෙහ් එයාට....

Budhara:ඇයි ඒ මැනික?

😃:මාව ගනන් ගන්නෙවත් නෑ...😭😭😭.

Budhara:මොකක්....එයා ඔයාට රිද්දුවද?
මට කියන්න.?

😃:නෑ නෑ.....එයා එහෙම කෙනෙක් නෙවෙයි...එයා හරි හොදයි.මන් හිතන්නේ එයා මාව ගනන් ගන්නේ නැත්තේ එයා busy නිසා වෙන්න ඇති...

Budhara:හැබැයි බන් උබ මට බොරු කියලා තිබ්බොත් මන් බලා ගන්නම්...

😃:ඔයා දන්නවනේ...මන් ඔයාට බොරු කියන්නේ නෑ කියලා....

Budhara:හ්ම්ම්ම්....

😃:උබ ඉක්මනට වරෙන්...

Budhara:හරි පැටියෝ....තව ටික දවසයි නෙහ්....මන් ඉක්මනට එනවා...

😃:හ්ම්ම්ම්ම්.....බන් මන් එහෙනම් තියන්නම්...මට නිදි මතයි........

Budhara:හයියෝ...හයියෝ....bye😘😘.

මන් එහෙම්මම call එක cut කරලා ඇදේ ඇල උනා....මගේ ඇස් දෙකේ කදුලු පිරුනේ මටත් නොදැනිමයි....වෙන මුකුත් නිසා නෙවෙයි......මගේ හිත රිදිලා තිබ්බ නිසා.

මට එහෙම්මම නින්ද ගියා....

ඔයා පොරොන්දු වෙනවා නේද ....මාව දාලා යන්නේ නෑ කියලා...

මන් promiss වෙනවා...කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ කියලා.....

සරන්හේ මැනික්...

නාදෝ සරන්හේ ඔප්පා...









මන් එක පාරටම නැගිට්ටේ ඒ වගේ වචන ටිකක් මගේ ඔලුව ඇතුලේ දෝන්කාර දෙන නිසා.

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now