part 7

233 52 6
                                    

මන් කාමරේට යද්දි කෙල්ල හොදටම නිදි.අනී....සූටි බබෙක් වගේ😍

එයා නිදියගෙන හිටිය නිසා මමත් මගේ bag එක එයාගේ කාමරේ පුටුව උඩින් තියලා පැනි කොමඩු ගෙඩියත් අරන් kittchen එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා නිදියගෙන හිටිය නිසා මමත් මගේ bag එක එයාගේ කාමරේ පුටුව උඩින් තියලා පැනි කොමඩු ගෙඩියත් අරන් kittchen එකට ගියා.


එයා නිදියගෙන හිටිය නිසා මමත් මගේ bag එක එයාගේ කාමරේ පුටුව උඩින් තියලා පැනි කොමඩු ගෙඩියත් අරන් kittchen එකට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ම්ම්ම්ම්....කොහෙද මේ පිහිය ,අහ්...මේ තියෙන්නේ.මම පැනි කොමඩු ගෙඩිය කෑලි වලට කපලා ආයේ කාමරේට ගියා.මෙයා තාමත් නිදි.මමත් ඉතිම් පැනි කොමඩු ටික මේස උඩින් තියලා phone එක කොටන්න ගත්තා.වෙන මුකුත් නෙවෙයි.k drama එකක් බැලුවෙ.ඒක ඉතිම් මගේ සුපුරුදු රාජකාරියනේ😁.

Budhara:ම්ම්ම්හ්..අම්බෝ...සීතලයි අප්පා......😫😫.

😃:ආ ...නැගිට්ටද

Budhara:😏😏😏😏😏

Budhara:😏😏😏😏😏

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

😃:මොකෝ රවන්නේ.දෙයක් කියන්නම් ,ඔයා රවද්දිත් මාර cute ..😅😋

එහෙම කියලා මන් එයාට ඇහැක් ගැහුවා

එහෙම කියලා මන් එයාට ඇහැක් ගැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Budhara:ඇයි ඔයා මෙහෙ ආවේ.අද test එකකුත් තිබ්බා නේද.ඒවත් පාඩු කරන් උබ ඇයි මෙහෙ ආවේ😣😣😣....

😃:😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

Budhara:මොකද බොල හිනා වෙන්නේ.මෝඩි.

😃:ඔයාට වඩා වටින විබාග මට තියෙනවද අනේ..😄

Budhara:😏😏😏
                 ඇයි දැන් මෙහෙ ආවේ කියන්නකෝ....

😃:ම්ම්ම්....මට කෙනෙක් massege කරා

Budhara:😂😂😂😂...උබ ඕක කියන්නද තකහනියක් මෙහෙ ආවේ.

😃:එයා නිකම් කෙනෙක් නෙවෙයි.famous කෙනෙක්.

Budhara:මට පේන්නේ ඔයාගේ මොලේ අව්වට කර වෙලාද කොහෙදො😂😂😂

😃:ඔයා එයාගේ නම ඇහුවනම් එහෙම කියන්නේ නෑ😏😏

Budhara:ම්ම්ම්....හාරි ..
හාරි....කියහන්කො ඔය මහලොකු famous එකාගේ නම.

😃:............................

Budhara:මොකද ඇඹරෙන්නේ.......කියහන්


































ඔන්න ඉතිම් next part එකත් අදම දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න ඉතිම් next part එකත් අදම දුන්නා.කතාව හොද නම් vote කරන්නකෝ.....💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

My Cute Jk😘😘😘😘😘😘😍😍😍😍(cute Love Story)😉😉💜️💜️💜️Where stories live. Discover now